Next Generation PTC.. Earn money using simple method.. Register - TopicsExpress



          

Next Generation PTC.. Earn money using simple method.. Register Here Its free... ඔබගේ වටිනා කාලය මුදල් බවට හරවන්න.PTC වලට වැඩි යමක්.. අදම ලියාපදිංචි වෙන්න. https://paidverts/ref/MSAKG වැඩි විස්තර මෙම වීඩියෝවෙන්.. youtu.be/JOwgKBWbwRY මේකෙ $0.0005 ඉදල $200 වෙනකම් ඇඩ් එනව. මේ සයිට් එකේ ඇඩ්වට්යිස් කරල විසිට් 50ක් ගන්න $1 යනව.ඒ කියන්නෙ එක විසිට් එකකට $1/50 = $0.02 විතර.හැබැයි හැම මෙම්බර් කෙනෙක්ටම $0.02 ගානෙ දෙන්නෙ නැහැ. ක්‍රමය 01 : 20දෙනෙකුට විතර $0.0005 ඇඩ් දෙනව.එතකොට ඇඩ්මින්ට යන වියදම වෙන්නෙ $0.0005*20 = $0.01ක් විතරයි. තව විසිට් 30 අඩුයි.ඒ වගේම ඇඩ්මින්ට තව $0.99 ඉතුරුවෙලා තියෙනව.එයා කරන්නෙ එයාට කොටසක් තියාගෙන ඉතුරුටික මෙම්බර්ස්ලට බෙදන එක.අපි හිතමු එයා $0.19 තියා ගත්ත කියල.එතකොට ඉතුරු $0.8 බෙදනව 30ට. $0.8/30 = $0.0266. දැන් තේරෙනව ඇති මේකෙ සිස්ටම් එක. ක්‍රමය 02 : 20දෙනෙකුට විතර $0.0005 ඇඩ් දෙනව.එතකොට ඇඩ්මින්ට යන වියදම වෙන්නෙ $0.0005*20 = $0.01ක් විතරයි.තව මෙම්බර්ස්ල 10කට $0.001 ඇඩ් දෙනව.එතකොට ඇඩ්මින්ට වියදම $0.01ක් විතරයි.තව විසිට් 20ක් අඩුයි.ඇඩ්මින්ට තව $0.98 ඉතුරුයි.කලින් විදියටම එයාට $0.18ක් විතර තියාගෙන ඉතුරු ගාන 20න් බෙදනව.එතකොට $0.8/20 = $0.04යි.දැක්කනෙ වැඩේ වෙන විදිහ.ඔයාට වුනත් මුල් දවස් වල එන්නෙ $0.0005 ඇඩ් තමයි.කාලයක් යනකොට ලොකු ඇඩ් එනව. අදම ලියාපදිංචි වෙන්න.. https://paidverts/ref/MSAKG Account එකට ලොග් වුනාට පස්සෙ ඔයා Paid Ads වලට යන්න. මලා ඇඩ් නැහැනෙ.BAP කියල ඒව වගයක් නම් තියෙනව.!!!!!!!!!!!?????? BAP තමයි මේකෙ සෙල්ලම.1BAP = $0.0005 ඔයාට ලැබිල තියෙන BAP ඇඩ් ඔක්කොම බලන්න.ඒකෙදි ඔයා මුල් ලයින්ස් 3 කොපි පේස්ට් කරන්න.ඉතුරු ලයින් එක බලාගෙන ටයිප් කරල Check Captcha දෙන්නෙ.කොලපාට හරි තුන වැටුනට පස්සෙ Proceed To Advertisers Website දෙන්නෙ.තත්පර 30 ඉවර වුනාට පස්සෙ Close Ad ක්ලික් කරන්න. දැන් ඔයාගෙ BAP ඇඩ් බලල ඉවර වෙලා ආයෙමත් Paid Ads වලට යන්න.මේ වෙනකොට ඔයාගෙ account එකේ BAP 200ක් ඇති.දැන් ඔතන Request Micro Ad Pack කියල එකක් ඇති.ඒක ක්ලික් කරන්න.එතකොට ඔයාට ඇඩ් වගයක් එනව.එතනදි ඔයාගෙ BAP50ක් අඩුවෙලා ඒ හා සමාන වටින කමක් තියෙන ඇඩ් එනව.BAP 1ක් = $0.0005 නිසා ඔයාට $0.025ක ඇඩ් ලැබෙනව.ඒ ඇඩ් ඔක්කොම ඉවර වුනාට පස්සෙ ආයෙමත් Request Micro Ad Pack ක්ලික් කරල කලින් විදිහටම කරන්න. දවසට ක්ලික් පැක් දෙකයි දෙන්නෙ.මදී නේද? ඔයාට ලොකු ඇඩ් ගන්න නම් BAP Group වල උඩට යන්න වෙනව.ඔය මුලින්ම මම කියල තියෙන විදියට කරල $1ක් එකතු කරගන්න.ඊට පස්සෙ ඒ $1න් ඇඩ්වට්යිස් කරන්න. එතකොට මොකද වෙන්නෙ? $1ක් කියන්නෙ BAP 2000ක්.මොකද 1BAP = $0.0005නෙ.ඔයා ඇඩ්වට්යිස් කරහම ඔයාට විසිට් පනහක් ගන්න පුලුවන් ඔයාගෙ සයිට් එකට.ඊට අමතරව ඔයාට BAP3100ක් ලැබෙනව ඇඩ්වටයිස් කරන හැම $1 කටම. ඒ කියන්නෙ $1 = $1.55 වෙනව කියන එකයි.මොකද 3100*$0.0005 = $1.55නෙ. ඔයාගෙ account එකේ BAP ගාන 1600ක් පනිනකම් ඔයාට Automatically ඇඩ් එන්නෙ නැහැ.ඔයාට කරන්න තියෙන්නෙ දවස ගානෙ BAP ඇඩ් ඔක්කොම බලල Request Micro Ad Pack කරල $1 ක් එකතු කරගන්න.ඔයා ඒ $1න් ඇඩ් එකක් දැම්මම BAP 3100ක් එන නිසා ඔයාට Automatically ඇඩ් එනව.ඔයාට තියෙන්නෙ ඒව බලල $1ක් එකතු වුන ගමන් ඇඩ් එකක් දාල BAP වැඩි කරගෙන ගිහිල්ල profit ගන්න එකයි. සැලකිය යුතු කරුණු 1.දවසට දෙපාරක් ඇඩ් reset වෙනව. 2.ඔයාට ලැබෙන BAP ඇඩ් අනිව බලන්න ඕන.නැත්නම් ඔයාගෙ account එකට ඇඩ් එන්නෙ නැහැ.අමතක වෙලා ඇඩ් නොබල හිටියොත් ඔයාට ලැබෙන ඇඩ් පැය 18ක් ඇතුලත expire වෙනව.එතකොට ඔයාගෙ BAPත් අඩුකරගෙනම තමයි expire වෙන්නෙ. 3.මේ සයිට් එකේ කැසිනෝ ගහන්නත් පුලුවන්.හැබැයි දිනන්න නම් බැහැ.ඒ නිසා ඒව ගහන්න එපා. අදම ලියාපදිංචි වෙන්න.. https://paidverts/ref/MSAKG
Posted on: Sun, 28 Sep 2014 03:05:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015