Target-news _______ මෙන්න තවත් ඡන්ද - TopicsExpress



          

Target-news _______ මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් ________ ඡන්ද පත්‍රිකා ගෝනි දෙකක් පුත්තලමේ ගණන් කිරීමෙන් පසු ගෙනියන්න අමතක වෙලා - දිසාපති PUTTALAM TENSE AFTER 2 BAGS OF BALLOT PAPERS FOUND INSIDE SCHOOL වයඹ පළාත් සභා ඡන්දයේ මධ්‍යස්ථානයක් වූ පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහල් ශාලාවක තිබී ලකුණු කළ ඡන්ද පත්‍රිකා අඩංගු ගෝනි දෙකක් අද සොයා ගැනීමත් සමග පරාජිත අපේක්ෂකයන් ද සිය ගණනක් මහජනයා ද එහි රැස්වීමත් සමග එහි කළබලයක් ඇති විය. එහි පැමිණි පුත්තලම දිසාපති හා තේරීම් භාර නිලධරයා වූ කිංස්ලි ප්‍රණාන්දු මහතා සහ සහකාර මැතිවරණ නිලධාරී සුමිත් චන්දන මහතා පැවසුවේ ඡන්ද ගණන් කිරීමෙන් පසුව මළු වලට ඇසිරූ ඡන්ද පත්‍රිකාවලින් ගෝනි දෙකක් රැගෙන යෑමට අමතක වී ඇති බවයි. නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ප්‍රණාන්දු මහතා එහ ස්ථානයට පැමිණ සිටියහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද, එක්සත් ජාතික පක්ෂයේ ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ද‍, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පරාජිත අපේක්ෂකයෝ එහි පැමිණ සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටියහ. A tense situation has been reported in the Puttalam Town after 2 bags filled with used ballot papers were found inside the building of a school in Puttalam today.24 The three polythene bags filled with ballot papers were discovered by a resident of the area inside a building of St. Andrew’s Central College, which was used as a counting center for the Provincial Council election. The individual had then proceeded to report the matter to the District Returning Officer, Assistant Elections Commissioner, Police and other residents in the area. The respective officials had then arrived at the school in order to inspect the ballot papers, He stated that the ballot papers are believed to have been counted and left behind when the ballot papers were transported to the District Secretariat for storage. Tuesday, 24th September 2013 -(ඡායාරූප කැෆේ)-2013 සැප්තැම්බර් මස 24 18:05:57 | . , එච් චන්දන, ජූඩ් සමන්ත, හිරාන් ප්‍රියංකර
Posted on: Tue, 24 Sep 2013 14:18:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015