Twitter logo i I liked a @YouTube video from - TopicsExpress



          

Twitter logo i I liked a @YouTube video from @infosrilankaweb t.co/WVi2s3KZhQ Mahindananda Aluthgamage and Phone Call @ Derana Wada Pitiya Mahindananda Aluthgamage and Phone Call @ Derana Wada Pitiya 03. 12. 2014.: t.co/WVi2s3KZhQ via @YouTube RT @kau_mad: I liked a @YouTube video from @infosrilankaweb t.co/UDDMvJhc6D රාජපක්ෂගේ සහ මෛත්‍රීගේ රාජපක්ෂගේ සහ මෛත්‍රීගේ වෙනස - Must Watch.: t.co/HrdzViM0uG via @YouTube divulapitiya pradeshiya sabha - දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සම්පත් Hon.Ranil Wickramasinghe @ Green Blood Meeting: t.co/wuEFFumRxE via @YouTube Ek Villain Funny Scene: t.co/S8ncAz6sLW via @YouTube බල පෙරළියට අලි බලය.: t.co/XMABh3rh0h via @YouTube Ranil Wickramasinghe Speech @ 28.10.2014: t.co/0yDn0voqWW via @YouTube ද්‍රෝහියා හා වීරයා ගැන රනිල් කියයි.: t.co/YCqmVMewK9 via @YouTube Ne Thama Ne official Music Video - Pramith Ganearachchi: t.co/AH0yR7Q5fU via @YouTube Info Sri Lanka News| - ඔබ වෙනුවෙන් හැම තැන.: ඌව ඡන්දයට දින නියම වෙයි. t.co/2pwNqVqeFx Kanya Part 01 - Chandana Wickramasinghe and the dancers Guild: t.co/JHMZab4KO7 via @YouTube I added a video to a @YouTube playlist t.co/qltmZuqH9b ඇමෙරිකාවටත් අබ සරණයි - I added a video to a @YouTube playlist t.co/qOLIvQPAIb Interview with Kasun Mahendra Heenatigala. I added a video to a @YouTube playlist t.co/NoRXgekJII Kasun Mahendra Heenatigala with Info Sri Lanka News - Trailer. I added a video to a @YouTube playlist t.co/n3j3MqF1GL Chandana Wickramasinghe ~ The Talk with Vimukthi. (First Episode) - I added a video to a @YouTube playlist t.co/avd2MjcBKo How to Face the G.C.E.(A/L) Exam by Hemapriya Kaviratne I added a video to a @YouTube playlist t.co/8Ysp2vqZK1 Exclusive for A/L Students by Hemapriya Kaviratne I added a video to a @YouTube playlist t.co/JWy1JqsUws Hemapriya Kaviratne Talking about A/L Political Science Paper with Info Hide December 4, 2014 06:10:46 PM Menu twitter facebook google rss youtube dribbble pinterest Info Sri Lanka News| - ඔබ වෙනුවෙන් හැම තැන. Menu Home » arts » news » මහාචාර්ය තිස්ස කාරියවසම් » මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වේ. මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වේ. ප්‍රවීණ ලේඛකයෙකු,විචාරකයෙකු,ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද(04) පෙ.ව 10.00 ට පමණ කොළඹ මහ රෝහලේදී හෙතෙම ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්ය. මිය යන විට 72 වන වියේ පසුවූ කාරියවසම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ තිස්ස කාරියවසම්ගේ කලා සාහිත්‍ය ශාස්තී‍්‍රය මෙහෙවර නාට්‍ය හා රංග කලාව, නර්තන සාහිත්‍ය, ශාන්ති කර්ම පිළිබඳ පර්යේෂණ, ජනසන්නිවේදනය, සාහිත්‍ය විචාර යනාදී විවිධ ක්ෂේත්‍රයන් පුරා විසිරී පැතිරී පවතියි. 1942 අගෝස්තු 23 වැනිදා බද්දේගමදී උපත ලැබූ ඔහු තිඹිරිගහගොඩ සිංහල මිශ‍්‍ර පාසල, පිලගොඩ මහා විද්‍යාලය, බද්දේගම ශී‍්‍ර රතනසාර විද්‍යාලය ආදියෙන් සිප්සතර හදාරා 1959 විද්‍යෝදය (ශී‍්‍ර ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය අරඹා 1960 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට පිවිසිණි. සිංහල ප‍්‍රධාන විෂය ලෙසත් ලංකා ඉතිහාසය හා පුරා විද්‍යාව උප විෂය ලෙසත් හදාරමින් 1964 දී පේරාදෙණිය සරසවියෙන් ශාස්ත‍්‍රවේදී (B.A) උපාධිය ලැබූ තිස්ස කාරියවසම් මහතා 1968 දී එම විශ්වවිද්‍යාලයෙන් ම මානව විද්‍යාව විෂය සඳහා ශාස්ත‍්‍රපති (M.A) උපාධිය ලබාගන්නා ලදී. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ගණනාථ ඔබේසේකර ආදී විද්වතුන් ගේ සුපරික්ෂණය යටතේ “යක් තොවිල් සහ සිංහල සමාජය” මෙහිදී ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධය වූ අතර 1973 වසරේදී හෙතෙම “දර්ශන සූරී“ (PH.D) උපාධිය ලැබුවේ මහා බි‍්‍රතාන්‍ය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙනි. “ආගමික කටයුතු සහ නව කාව්‍ය සම්ප‍්‍රදායක විකාශනය” නමැති පර්යේෂණ නිබන්ධයට ඔහුට ආචාර්ය උපාධිය හිමි වූ අතර පේරාදෙණිය සරසවියේ දෙවැනි ශාඛාව කොළඹ පිහිට වූ අවස්ථාවේ එහි සහකාර කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට පිවිසි තිස්ස එකල මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ තොවිල්පළවල සංචාරය කරමින් ජන නාට්‍ය අරභයා විවිධ පර්යේෂණ සිදු කළේය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහල ගැමි නාටකය” ග‍්‍රන්ථයට ඇතුළත් වූ යක් දෙස්සන්ගේ සංවාද පිටපත් කරන ලද්දේ තිස්ස කාරියවසම් මහතා විසින් වන අතර “සිංහල නාට්‍ය ඉතිහාසය” ඔහුගේ මහඟු ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයකි. 1973 වසරේ ජනසන්නිවේදන විෂය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේ එහි වර්ධනයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ විද්වතුන් අල්ප දෙනා අතර මොහුගේ නමද පවතින අතර “ජනසන්නිවේදන ප‍්‍රවේශය” ග‍්‍රන්ථය රචනා කළේ මේ නව්‍ය විෂය සිංහලෙන් හඳුන්වාදීමේ අරමුණෙන් බව සඳහන්ය. ලන්ඩනයේදී “ලංකා දර්ශනය” නමැති සංස්කෘතික උළෙල මෙහෙය වූ තිස්ස කාරියවසම් මහතා ඇන්ටන් චෙකොෆ්ගේ නාට්‍ය දෙකක් ඇසුරෙන් “පරස්තාව“, “පෝරිසාදයා” යන නාට්‍ය පිටපත් රචනා කළ අතර ධම්ම ජාගොඩ ශූරීන් විසින් එම නාට්‍ය නිෂ්පාදනය කළේ ය. ජන ශාන්තිකර්ම කාරියවසම් මහතා විසින් බොහෝ පරියේෂණ සිදුකළ අතර “ශාන්ති කර්ම සහ සිංහල සමාජය” (1975) “රට යකුට හෙවත් රිද්දි යාගය” (1976), පහතරට නර්තන සාහිත්‍යයේ කාව්‍යාවලීන් රැගත් “සිරිලක දෙවිවරු” (1991) ශී‍්‍ර ලංකාවේ දෙවි දේවතාවියෝ හා යකින්නියෝ”, “දෙවොල් දෙවියෝ” (1992), පහතරට බලි ශාන්තිකර්ම පිළිබඳ “බලියාග පිළිවෙළ” පහතරට මඩු ශාන්ති කර්ම පිළිබඳ “ගම්මඩු පුරාණය” (1990), පහතරට බහිරව පිදීම ආශි‍්‍රත “බහිරව පූජා විමර්ශනය” (1994) වැනි ග්‍රන්ථ එහිදී සුවිශේෂීය. හියු නෙවිල් නමැති ලාංකේය සිවිල් නිලධාරියා බි‍්‍රතාන්‍යයට ගෙන ගිය පුස්කොළ පිටපත් 2777 න් ශාන්ති කර්මවලට අදාළ පිටපත් සියල්ල යළි පිටපත් කොට ලංකාවට ගෙනා කාරියවසම් මහතා ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශ ප‍්‍රධාන, ශාස්ත‍්‍ර පීඨාධිපති, වැඩබලන උප කුලපති, ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වැනි තනතුරුද හොබවා තිබේ. •අවසන් කටයුතු හා සම්බන්ධ විස්තර සඳහා එතුමාගේ පුත්‍රයෙකු වන තුෂාර රණසිංහ අමතන්න 0112854522/0712001200 මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න.... 04 Dec 2014 Labels: arts, news, මහාචාර්ය තිස්ස කාරියවසම් Email This BlogThis! Share to Twitter Share to Facebook Share to Pinterest Next මහින්ද බෝඩ් නිසා කොළඹ පුරපතිට නඩු වැටෙන ලකුණු. Previous මෛත්‍රී නිසා ආණ්ඩුව හොදටම ඇණගෙන - මරික්කාර්. Related Posts කාන්තාවන්ට පමණයි! කාන්තාවන්ට පමණයි! 20 Nov 20140 ශ්‍රී ලංකාවේ වේගයෙන් ම ජනප්‍රිය වන පුවත් වෙබ් අඩවිය වන Info Sri Lanka News Networks හී නවතම වෙබ්අඩවි...Read more » ප්‍රසන්නගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා කෘතියට ප්‍රසන්නගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා කෘතියට වාරණයක් 18 Nov 20140 ජාත්‍යන්තර සම්මානයට පත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණයේ බොහෝ දර්ශන ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා රැඟුම...Read more » සියැටල් චිත්‍රපට උළෙලට ශ්‍රී ලාංකේය චිත්‍රපට 4ක්. සියැටල් චිත්‍රපට උළෙලට ශ්‍රී ලාංකේය චිත්‍රපට 4ක්. 01 Nov 20140 9 වැනි වාර්ෂික සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙලේ දී ශ්‍රී ලාංකේය චිත්‍රපට 4ක් තිරගත කිරීමට නියමිත...Read more » ශ්‍රී ලාංකිකයෙක් ප්‍රංශයේදී iPhone Music Videoවක් හදයි. ශ්‍රී ලාංකිකයෙක් ප්‍රංශයේදී iPhone Music Videoවක් හදයි. 28 Oct 20140 ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් වන Reshan Fernando විසින් අධ්‍යක්ෂණය කරන ලද Gloomy Boy Music Video...Read more » සනත් ජයසූරියගේ සමීපතම මාතර නාගරික මන්ත්‍රී මෛත්‍රීට එක්වෙයි. සනත් ජයසූරියගේ සමීපතම මාතර නාගරික මන්ත්‍රී මෛත්‍රීට එක්වෙයි. 04 Dec 20140 මාතර මහ නගරසභාවේ සන්ධාන නාගරික මන්ත්‍රීවරයෙක් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට අද...Read more » Login Add to netvibes Add to My Yahoo! Add to Google Add to Microsoft Live RSS Icon Add to netvibes Add to My Yahoo! Add to Google Add to Microsoft Live RSS Icon Follow the discussion Comments Loading... There are no comments posted yet. Be the first one! Post a new comment Enter text right here! Comment as a Guest, or login: Login to IntenseDebate Login to WordPress Login to Twitter Twitter Name Email Website (optional) Displayed next to your comments. Not displayed publicly. If you have a website, link to it here. Submit Comment Subscribe to None Replies All new comments Twitter ශක්ති නිකේතනය ශක්ති නිකේතනය (Paid Ad - Advertising Hotline +94 715399847) Info Sri Lanka News Search . Special Offer Special Offer ( Advertising Hotline +94 715399847) FEEDBACK FEEDBACK Hot News>>> 1 Dec 04 2014 සනත් ජයසූරියගේ සමීපතම මාතර නාගරික මන්ත්‍රී මෛත්‍රීට එක්වෙයි. No Comments | Read more 2 Dec 04 2014 වලපනේ ශ‍්‍රීලනිපය අභීතට. No Comments | Read more 3 Dec 04 2014 මරික්කාර් කුණු ගැන සහ කලාව ගැන කියයි. No Comments | Read more 4 Dec 04 2014 වීදියේ විරෝධය රට පුරා. No Comments | Read more 5 Dec 04 2014 බස්නාහිර අයවැය සම්මතයි- මල්ෂා හිරුණිකා පක්ෂයි. (Update) No Comments | Read more Recent Posts Widget Studio Rods N Cones Studio Rods N Cones (Paid Ad - Advertising Hotline +94 715399847) Raytronics Computers Raytronics Computers (Paid Ad - Advertising Hotline +94 715399847) ලංකාව ශේන්යාගෙන් නුගත් පාඩම - කතුවැකිය. ලංකාව ශේන්යාගෙන් නුගත් පාඩම - කතුවැකිය. 2014.10.21. Raytronics Computers Raytronics Computers (Paid Ad - Advertising Hotline +94 715399847) FB Info Sri Lanka Group SHII - ඔබ ඔබම පමණක් නිසා. 50 පස්සේ ජිවිතේ ලස්සනට ගෙවන්න උපදෙස් කිහිපයක්. - අපේ ජීවිතේ හරිම ඉක්මනින් ගෙවිලා යනවා. කාර්යබහුල ජීවන රටාවක් සමඟම ජීවිතේ වියපත් වීම ගැන ඔබේ සැලකිලිමත් බව ගැන නම් සෑහීමකට පත්විය නොහැකියි. අවුරුදු 50ක් වන... 4 hours ago lankadna/ වාද පිටියෙන් පැනයාම - මාතලන්. - පසුබැසීම හා පලායාම යනු දෙකකි. එකම සිද්ධි දාමය වුව, වෙනස් වූ අර්ථයන් ඇත. පසුබැසීම උපක්‍රමශීලීව ඉවත්වීමකි. පලායාම යනු පරාජය හමුවේ පැන යාමකි. පසුබැසීම යුධ උ... 4 hours ago Youth Arena. ඉදුල්.... - මෝඩ මිනිසුනේ හිතපල්ලාාාාාාා.. ඔය කව්රු රට පාලනය කරත්. දුප්පතාට දුප්පත් කම විතරයි... බොරුවට දඟලන්නට එපා... උබලට ලැබෙන්නෙ.. මහ උන් කාල විසික් කරපු.. ඉදුල් ව... 1 week ago Info Sri Lanka News Photos T E H A N I WITH STUDIO RODS N CONES - Model : Buddhi Tehani Photography : Supun Perera @ Studio Rods N Cones (+94779419258) Makeup: Maleesha Bridals and Beauty Care (+94777191510) 3 weeks ago Info Sri Lanka TV Ne Thama Ne official Music Video - Pramith Ganearachchi - 3 months ago Raytronics Computers Raytronics Computers (Paid Ad - Advertising Hotline +94 715399847) මේ සතියේ ජනප්‍රිය ම... මහින්දානන්දගේ ෆයිල් එකක් හා ඊයේ වාද පිටියේදී නාගත් හැටි. (Exclusive Video) පොදු විපක්ෂය සමග එක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ (හිටපු උතුරු මැද මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්) බිරිද මෙන්ම අග්‍... මහින්දගේ ප්‍රචාරක වැඩපිළිවෙල තවදුරටත් අවුල් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මුළුමනින්ම බිඳවැටීම නිසා ඔහුගේ ජාතික මැතිවරණ සම්බන්ධීකරණ ඒකකය විස... අස්වර් ඉවත් වූ හේතුව මෙන්න. (Exclusive) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත් කළ මන්ත‍්‍රී ඒ.එච්.එම් අස්වර් සිය මන්ත‍්‍රී ධුරයෙන් අද (28) ඉල්ලා අස්වී තිබෙනවා. ඒ පසුගිය දා ස්වාධීන ව... මෛත්‍රී පාලනයකට එක්වෙමු - මංගල ජන හමුව ඇරඹේ. (Update) විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෛත්‍රී පාලනයකට එක්වෙමු පළමු ප්‍රචාරක රැළිය මේ වන විට ආරම්භ වී ඇත. ... මහින්දගේ රැලි 27 ක්‌ - මෛත්‍රීගේ ජනහමු 140 ක්‌. ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැලි 27 ක්‌ පැවැත්වීමට එක්‌සත් ජනතා නිද... කලාකරුවන් සංවේදී මහින්ද අතහැර මෛත්‍රී සහයට. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරක තලයේ විශාල වැඩකොටසක් ඉටුකළ සංවේදී කලා කරුවන් අති බහුතරය මේ වනවි... මහින්දගේ එක ෆයිල් එකක් මෙන්න. (Video) සාමාන්‍යයෙන් අපිත් දන්නවා මාර්ග සංවර්ධන අධිකාරියත් දන්නවා කිලෝමීටරයක් ඉදිකරන්න යන්නේ ඩොලර් මිලියන 2යි කියලා. මාර්ග සංවර්ධන අමා... මාලනීත් යයි? මහින්ද පිළේ ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක්වීමට හෝ දේශපාලනයෙන් සමුගැනීමට පෙළගැසී සිටින බව මේ වනවි... විමල්ගේ පතුරු ගැලවේ. විමල් වීරවංශ ඇමතිවරයා විසින් මෙහෙයවන පතුරු සංවිධානයක් වන දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය තුල බරපතළ දෙදරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ. වීරවංශ ඇම... මෛත්‍රීපාල විපක්ෂය සමඟ අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම මෙන්න. ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා පොදු විපක්ෂයේ පක්ෂ සහ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැ... Advertise Here Gossip (ඕපාදූතය) Saa Pencil Arts Gallery Saa Pencil Arts Gallery (Paid Ad - Advertising Hotline +94 715399847) ? + X Recommended for you ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය මාවන් අතපත්තුට. Recommended Post Slide Out For Blogger Follow by Email Subscribes Posts Comments Total Pageviews 4057431 Alex Infosrilankanews - pagerank and Alexa Info Sri Lanka News| - ඔබ වෙනුවෙන් හැම තැන. © undefined . All rights reserved. Info Sri Lanka News Network. Designed by @ Created by Open w3 Top ShareThis Copy and Paste - See more at: infosrilankanews/2014/12/tissa.html#sthash.GDsiuwty.dpuf
Posted on: Thu, 04 Dec 2014 12:41:22 +0000

Trending Topics



just a note to you all, now I
Buy Solutions Seating Mid-Back Swivel/Tilt Chair, Burgundy
Altra Furniture Traditional Altra Mount TV Stand Reviews. If you

Recently Viewed Topics




© 2015