head set එක කරවට දා ගත්තු - TopicsExpress



          

head set එක කරවට දා ගත්තු පලියට මම තමා පට්ට DJ පොර DSLR කැමරාවක් එල්ල ගත්තු පලියට මම තමා සුපිරි photographer Salon එකක් දාපු පලියට ඒකි තමා Professional Beautician (ඊට පස්සේ බලන්න ඕනා ඒකිගේ අලි පු*) එහෙම තමයි ලංකාවේ පොරවල් හිතාගෙන ඉන්නේ... උප්පැන්නේ නැති DJ ,saloon පට්ටම් මොකටද නමේ මුලට.....? ලංකාවේ ගොඩාක් නමට international schools ගිය එවුන් අනාත වුණු දාට ඌ DJ කාරයෙක් වෙන්න බලනවා.... (pretend to be a DJ guy ) ලංකාවේ අලුත්ම ‍රැල්ල ඕක තමයි... මේ මම කාටත් ඇගිල්ල දික් කරනවාත් නෙමෙයි.... අව්‍යාජ මිනිසුන් අතරේ ව්‍යාජ මිනිසුත් ඉන්නවා...
Posted on: Tue, 22 Jul 2014 16:39:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015