අපේ වීරයා මය්යාගේ අන්තිම - TopicsExpress



          

අපේ වීරයා මය්යාගේ අන්තිම ටෙස්ට් තරගේ presentation ceremony එක ඉවර උනාට පස්සේ පිටියේ වෙච්ච දේවල් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දකින්නැතුව ඇති..මය්යා starsport වලට හදිසියේම සාකච්චාවක් දෙන්න ground එකට ඇවිත් ගියා.මේ එදා මම ෆෝන් එකෙන් ගත්ත video එකක්..බලන්න මය්යට අපේ කොල්ලෝ ආදරේ කරන විදිහ..
Posted on: Tue, 02 Sep 2014 15:49:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015