අහසට යොමු වූ නෙත් වසර 400ක් - TopicsExpress



          

අහසට යොමු වූ නෙත් වසර 400ක් පුරා දුරේක්ෂයෙන් හෙලි වූ සත්‍යය අහසට යොමූ වූ නෙත් වාර්ථා වැඩසටහන 2009 ජාත්‍යන්තර තාරකාවිද්‍යා වසරේ නිල වාර්තා වැඩසටහනයි. ගැලිලියෝ ගැලිලි විසින් තාරකාවිද්‍යාව සඳහා මුලින්ම දුරේක්ෂය භාවිතා කල දින සිට 2009 වසරට, වසර 400ක් සපිරේ. එම සියවස් හතරක කාලය පුරා දුරේක්ෂයේ විකාශය පිළිබඳව මෙම වාර්තා වැඩසටහනින් සාකච්ඡා කරනු ලබයි. මෙම වැඩසටහන 2009 වසර පුරාවට ලොව වටා රටවල් ගණනාවක Eyes on the Skies නමින් රූපවාහිනිය හරහා ඉංග්‍රීසි ඇතුළු ‍තවත් භාෂා 33කින් විකාශය විය. සිංහල වෙබ් අඩවිය eyes.skylk The Eyes on the Skies is a movie produced as standard DVD and Blu-ray format, freely available for TV broadcasters and for public events carried out by educators, science centres, planetariums, amateur astronomers etc. (send your email, postal address plus a justification to us ). It explores the many facets of the telescope — the historical development, the scientific importance, the technological breakthroughs, and also the people behind this ground-breaking invention, their triumphs and failures. English web eyesontheskies.org වාර්තා වැඩසටහන පරිච්ඡේද හතකින් සමන්විත ය. පළමුවන පරිච්ඡේදය (2 කොටස) අහස අළුත් ඇසකින් - New Views of the Skies දුහොඳින් දැකීමට නම් විශාල දුරේක්ෂ අවශ්‍ය විය. නමුත් දුරේක්ෂ වල ප්‍රමාණය විශාල වන තරමටම විවිධ තාක්ෂණික ගැටලුද මතුවන්නට විය. මේ නිසා වෙනත් පිළියම් සඳහා යොමුවිය.
Posted on: Sun, 27 Jul 2014 22:56:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015