ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙන්වුනේ සතුටින් වෙලී සුවඳ දී ළග හිදී හැගුමන් අපේ වේදනා තොරනොවී සැකයෙන් එදා අපි කිව් කතා ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙන්වුනේ මා පිය කතා එරෙහි වු විට එදා පැතුමන් අපේ සුන්වී ගියේ සදා විදි වේදනා උදයේ හවා ආදර ලොවේ අප හමුවුනේ කඳුළැල් සලා යළි වෙන්වුනේ https://youtube/watch?v=ZCjFVZ-A4j4
Posted on: Sat, 29 Nov 2014 06:14:41 +0000
Trending Topics
Recently Viewed Topics
© 2015