ඊයේ බලය වැඩසටහනට ආවේ - TopicsExpress



          

ඊයේ බලය වැඩසටහනට ආවේ පට්ට හොරු දෙන්නෙක්.ඒ වගේම වැසිකිලි කටවල් තියෙන එවුන් දෙන්නෙක්.කෝච්චිවල රත්තරං මාල කඩපු එකා අද ඇමතියෙක්.ඇමති රෝහිතට අල්ලස් කොමිසමෙන් ආවා කෝටි 45ක දූෂණ චෝදනාවක්.මේකා කරපු වැඩේ නයෙක් ගැහුවා කියලා ගියේ නෑ.ඊට පස්සේ නඩුත් නෑ.මුකුත් නෑ. ඇමති ජොන්ස්ටන් ගැන කියන්න දෙයක් නෑ.මහින්දව මරන්න කොටිත් එක්ක ඒකතුවෙලා බෝම්බ කාරයෙක් ගෙනල්ලා මාට්ටු වුනා.පැන්න ආණ්ඩුවට දැන් ලංකාවේ ලොජ්කුම ස්කාගාරේ තියෙන්නෙත් මේ ඇමති ජොනියට. මෙවුන් දෙන්නා කියනවා දූෂණ චෝදනා ගැන ෆයිල් පෙන්නනලු. යකෝ රටේ නීතියක් කියලා එකක් තියෙනවද..? චෝදනා තියෙන එවුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිව. ෆයිල් පෙන්නපු , අල්ලස් කොමිසමට එන්න කියපුවහම නයෙක් කෑවා කිව්වේ උඹේ ඔය එහා පැත්තේ ඉඳන් ඉන්න ඇමති රෝහිතයම තමයි.අහපන් උගෙන්ම. රංජන්ලා වගේ එඩිතර ඇත්ත කියන්න බය නැති මිනිස්සුව කටෙන් භය කරන්න බෑ කියලත් මතක තියා ගනින්.වාචාලයා --------------------------------------------------------------- connect with us : https://facebook/apearata ----------------------------------------- ✔Like it, ✔Share it
Posted on: Fri, 17 Oct 2014 03:31:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015