ඔබ තනි ව්යාුපාරිකයෙක්ද - TopicsExpress



          

ඔබ තනි ව්යාුපාරිකයෙක්ද ?,Blog ලියන්නෙකුද? ,ඔබගේ Facebook පිටුවට Likes සහ Traffic මදිද ?.,Web අඩවියට Traffic මදිද ?.,මේ සැම දේ සදහාම විසදුම අප සතුයි . ඔබගේ දැන්වීම අඩුම මුදලකට Facebook ඔස්සේ Share කිරීමට අප සුදානම් . දැනට ලෝකයේ බොහෝ රටවල් Groups 20 ට වඩා ඇති Facebook account සදහා Group posting සිදු කරන්නේ 3 වෙනි පාර්ශවයක් හරහාය .මන්ද යත් ඔබ අසීමිතව Group post දැමීමේදී ඔබේ ගිණුම block වීමේ අවදානයකට ලක් වීමයි . මේ නිසා බොහෝ රටවල් hootsuite,Toolsstar වැනි වෙබ් අඩවි මගින් එම අවශ්ය තාවය ඉටුකර ගනී .නමුත් ඒවායේ මිල ගණන් අධිකය . එම නිසා ලංකාවේද එවන් සේවාවක් ඔබට හදුන්වාදීමට අප බලාපොරොත්තු වනවා .මෙහි මාසික ගාස්තුව වන්නේ $2 ක් පමණයි .
Posted on: Tue, 04 Mar 2014 23:30:10 +0000

Recently Viewed Topics




© 2015