ඔබගේ ඉල්ලීම් පිලිගනිමි - TopicsExpress



          

ඔබගේ ඉල්ලීම් පිලිගනිමි ,නමුත් සක්‍රිය පරමාණු බෝම්බයක් පිලිබදව කිසිදා වගනොවමු. පුද්ගලිකව කුහක මෝඩ මිනිසුන් පිරිසක් (මම කතාකරන්නේ සිංහල) ගැන කිසිදා කලබල නොවෙමු. එවුන් විනාස උවත් ,මරගත්තත් අපට කම් නැත. අතිවිශාල යුද්ධ නැවක ශක්තිය වනේ දඩු කිහිපයක් මත විය හැක. පම්පෝරි කාරයන් බොරු කාරයන් සමග යාහැකි මගක් අපට නොපෙනේ. රටේ බහුතරයකට නැතිකකුමක් අපිට කුමටද ? අවසාන මොහොතේ චන්ද ගණන් කිරීමේ වූ වංචා දනී. ඒවා කලෙත් ලාංකිකයන් මිස පිටරැටියන් නොවේ.එවුනුත් ලාංකිකයන නම් අපිට ඒ ගැන වැදගත් කමක් නැත. වසර කිහිපයක් තුල ලංකාව තිබු අදුරු යුගයටත් වඩා වැනසෙනු ඇත. මැණිකක් ගරා සොයාගෙන ඔපදැමූ පසු බොහෝය එයට කැටයම් දමා හැඩ කිරීමට සිහින මවයි.මැණික නොබිදෙන ලෙස එය කළහොත් හොදය ,බිදුනත් අපිටනම් කම් නැත අපගේ පුද්ගලික ජීවිත ගැන සීතා ඒ වෙනුවෙන් කැපවීමට එති කාලය කිසිවිටකත් කදැමිය යුතුනැත. ලංකාව සම කල නොහැකි මුත් සම අයිතීන් සහිත රටවල් ලංකාව වෙනුවෙන් කැපවූ බොහෝ අයට තිබේ. කොටි සිරා හමුදාවේ හෝ ජනධිපති තුමාට හෝ පවුලේ කිසිවෙකුට එරහිව ක්‍රියාත්මක නොවන තුරු අන් කිසිම විනශයක් ,හොදක් අපට කම් නැත. පතල සිරා වගේම කොටිසිරත් අපිට එකය. රට කැබලි 3 කට නොව 100 කට කඩුවත් අපිට අවශ්‍ය දේ කොටිය ඉදිද්දී කලා සේම කරමි.ඒ ඉදිරියේදී අවශ්‍ය නොවනු ඇත. පුළුවන් නම් තිබෙම බලපෑම් හමුවේ කෙලින් හිටගන්න බලපන් ඒත් එකට උබට පන මදි. චන්දය 67% පමණ ප්‍රකාශ කලා වූ ජනතාවට ස්තුති ,නමුත් යමක් වී තිබේ ඒ ලංකාවේ කරුමය විය හැක.ප්‍රබල පාලනයක් ලංකාවේ වැඩි කාලයක පවත නැත.ඒ සම ප්‍රබල පලනයකින්ම පසු මේ වැනි සිද්දි වී රට අගාදයට වැටි ඇත. ලංකාවේ හැදුනට , හුස්ම ගත්තට ,පොලවේ සිට ගත්තට ඕනෑවටත් වඩා නය ගෙවා ඇති. මෙවැනි රටක් ගැන කිසිදා දුක නොසිතේවා ,සංචාරක ගමනතයක් පමණක් වේවා...!!!
Posted on: Fri, 09 Jan 2015 08:46:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015