ඔයා දුන්න හැම දෙයක්‌ම - TopicsExpress



          

ඔයා දුන්න හැම දෙයක්‌ම එක්‌ක ඔයාගෙ මතකයනුත් පොදි බැදගන මන් ඔයාගෙන් ඈතට යනවා රත්තරන්..ඒත් මේ හිතනම් ඔයා ගැන හැම වෙලාවකම හොයයි..මොකද මම ගියාට මන් ලග තිබුන එකම එක වටිනා දෙයක්‌ක්‌ මන් ඔයා ලගම තියල යනවා ඒ මගේ හදවත...ඔයා දුන්න ඔයාගෙ හිත මගෙන් උදුර ගත්තට මගෙ හිත්මල සදහටම ඔයාටම පූජා වෙලා ඉවරයි..ඒ හිතේ තියන ආදරය සංසාරේ පුරාවටම ඔයාට කැප වෙලා තියේවි..ඔයා බය වෙන්න එපා මන් මගේ ජීවිතය ජීවත් කරන් අපේ ලස්‌සන මතකයන් එක්‌ක සතුටින් ඉන්නවා..ඔයා අපේ හැම දේම අමතක කරන්න මේ හිතේ තරහක්‌ නෑ..මට හැමදාම ඕන උනේ ඔයාගෙ සතුට ඒ හින්ද ඒ අතීත මතකයන් අමතක කරලා ලස්‌සන නොබිදෙන අනාගත්ත බලාපොරොත්තු ගොද නගාගන්න..,ඔයා මගෙ හීන බිදල ජීවිත කාලෙටම විදවන්න වේදනාවක්‌ දුන්න කියලා මේ වැටෙන කදුලු බිදුවක්‌ තරමටවත් මගෙ හිතේ ආදරෙයක්‌ මිසඔයා වෙනුවෙන් වෛර්යක්‌ නෑ මගෙ රත්තරනෙ...ඔයා මගෙන් ඇත් උන දවසෙ මම හුගාක්‌ දුක්‌ උනා, වැලපුනා,ඔයාව නවත්ත ගන්න මම නොකල දෙයක්‌ නෑ තමා ඒත් මම හිත හදා ගත්ත මොකද මම දැනගත්ත ඔයාගෙ සතුට දැන් මම නොවෙන වග,,,කලින් තිබුන තනිකමට මට ආයෙමත් හුරු වෙන්න හුගාක්‌ අමාරු වෙයි.. ඒත් ඔයාට මගෙන් ඈත් වෙන්න පුලුවන් උනා වගේ ඒ දේත් මම කොහොම හරි කරනවා..හැමදාකම ඔයාගෙ ආදරය විතරක්‌ම පැතුව මේ හදවතින් අද මම පතන්නෙ ඔයාගෙ සතුට විතරමයි රත්තරන්... 6 hours ago · Colombo, Sri Lanka
Posted on: Thu, 15 Aug 2013 13:14:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015