ඔයාලා ඔක්කොටම කියන්න - TopicsExpress



          

ඔයාලා ඔක්කොටම කියන්න දෙයක් තියෙනවා.මෙච්චර කාලයක් ඔයලත් එක්ක මම වැරදි පාරක ගියා.එත් මට දැන් තේරෙනවා මෙ මාර්ගයේ ගියොත් වෙන වැඩේ.ඉතිං මට ඒ වැරදි හදලා දුන්නේ මගේ යාළුවෙක්.මම ගොඩාක් අමාරුවෙන් මේ තීරණය අරන් හිත හදාගත්තා.මම ෆේස්බුක් එකෙන් 5දෙනෙක් වගේ මීට් වෙලා තියෙනවා.මම මේ අවුරුදු 20ට කරපු නැති දෙයක් නෑ.මම කාලකන්නියෙක් උණා.මම ආය කවදාවත් මේ මගුලේ වැරදි පාරේ යන්නේ නෑ. මේක සමහර අයට ජෝක් එකක් වෙන්නත් පුළුවන්.සමහරක් අයට මලපනින්නත් පුලුවන්;මට බැනලා මේ වෝල් පේස්ට් එකේ දාන්න පුළුවන්.මම ඔන්ලයින් ඉදලත් චැට් කලේ නැති,ඇති සියළු ම දෙනාගෙන් සමාව ඉල්ලන අතර,මගෙන් පලි නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමී.මම දැන් සතුටු වෙනවා මම ඉන්න තත්වය ගැන.උඹලත් පුලුවන් නම් ඔය කරුම ජීවිතයෙන් ඈත්වෙලා හොදට කෙල්ලෙක් හොයාගෙන ජීවත් වෙයල්ලා.කොලුකාරයෙක් වෙලා,ලෙඩ හදාගෙන කාලකන්නියෙක් වගේ මැරිලා යන්නේ නැතුව.අනික තමයි,මම උබලට අභියොග කරණවා,පුළුවන් නම් ඔය ජීවීතෙන් ඈත් වෙන්න කියලා.කවදාවත් උඹලට ඔය ජීවිතෙන් ඈත් වෙන්න බෑ.දැනටම උබ ලොකු වලකට වැටිලා ඉවරයි.මගේ පූර්වේ පිනකට තමයි මෙහෙම යාළුවෙක් ලැබුනේ.මම ණයගැතියි මාව හොද තත්වෙකට ගත්තට A .මම හෙට මේ ෆේස්බුක් ගිණුම ඩිලීට් කරනවා.උඹලා ඔක්කෝට ම දළදා සමිදු පිහිටයි!
Posted on: Thu, 28 Nov 2013 06:28:44 +0000

Trending Topics



IZA 1.4 S Blue, 7 Services Carried Out To Date, 2

Recently Viewed Topics




© 2015