ක්ෂණික ආහාර කිසි එකක් - TopicsExpress



          

ක්ෂණික ආහාර කිසි එකක් ශරිරයට හිතකර නැ,එවා ගෙනුත් ක්ෂණික නුඩ්ල්ස් කොහොමත් හිතකර නැ,මගේ මිත්‍රයෙක් නුඩ්ල්ස් ‍රැලි සාදන විට එයට යම් අහිතකර රසායනයක් දාන කතාවක් කිව්වා,එම නිසා නුඩ්ල්ස් කැමට පෙර දෙපාරක් පමන සැදිමෙන් පසුව ආහරයට ගන්න කිව්වා,එම රසායනය මැලියම් වගේ අපේ බඩවැලේ බැ‍ඳෙනවාලු,මෙවා පසු කාලයක (Colorectal Cancer) බඩවැලේ පිලිකා උනත් සැදිමට බලපාන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙවා ආහාරයට ගන්න වෙන්නෙ,ගෙවල් වලින් පිට ජිවත් වෙන අපි වගේ අයට තමා,ඉලඟ පාර මෙවා කනවා වෙනුවට සමපෝෂ එකක් ආහාරයට ගනු මැනවි. අපි දැන් නිකමට බලමු මෙවාගේ දාන අනිකුත් රසායන ද්‍රව්‍ය කිහිපයක් ගැන. Prima KottuMee Ingredients Maggi DevilledKottu Ingredients Ins 621 - Monosodium L-glutamate (MSG) Trade names of Monosodium Glutamate include Accent, Aji-No-Moto, and Ve-Tsin. Sodium salt from glutamic acid (E620), a natural amino acid (building block of protein). Commercially prepared from molasses by bacterial fermentation. Added to any savoury processed protein food. In cigarettes and animal food. In over 10,000 foods in USA. Flavour enhancer derived from the fermentation of molasses, salt substitute; adverse effects appear in some asthmatic people, should not be permitted in foods for infants and young children as it could damage the nervous system. Typical products are canned vegetables, canned tuna, dressings, many frozen foods. To be avoided. It could kill nerve cells, resulting in diseases such as Huntingtons, Alzheimers and Parkinsons. Pregnant women, children, hypoglycaemic, elderly and those with heart disease are at risk from reactions. Ins 627 -Disodium guanylate Flavour enhancer. Isolated from sardines or yeast extract; not permitted in foods for infants and young children. Persons with gout, hyperactivity, asthmatics and aspirin sensitives should avoid it.It is found in instant noodles, potato chips and snacks, savoury rice, tinned vegetables, cured meats, packet soup. Ins 631 - Disodium inosinate May be prepared from meat or sardines; not permitted in foods for infants and young children. Gout sufferers avoid. It is found in instant noodles, potato chips and snacks, savoury rice, tinned vegetables, cured meats, packet soup. Asthmatic people should avoid inosinates. As inosinates are metabolised to purines, they should be avoided by people suffering from gout. Frequently contains MSG(621). මෙවාගෙන් ඇති වන අතුරු ඵල බොහොම ටිකයි මෙතන සඳහන් වෙලා තියෙන්නෙ,අන්තර්ජාලයෙ තවත් ටිකක් බැලොවොතින් තව හොයාගන්න පුළුවන් බව කිව යුතුයි.මිට අමතරව මෙහි භාවිතා කර ඇති කලරින් වර්ගද ශරිරයට අහිතකර බව අමුතුවෙන් කිව යුතු නැත,මෙවාගේ තිබෙන කිසි දෙයක් ශරිරයට ගුණ නොවන බවත් අමුතුවෙන් කිව යුතුත් නැත,ඉක්මනින් ලෙඩ විමට කැමති නම් අහාරයට ගනු මැනවි.
Posted on: Tue, 07 Oct 2014 07:31:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015