තරග කරුවන් 130 දෙනෙකු - TopicsExpress



          

තරග කරුවන් 130 දෙනෙකු අතරින් අති දක්ෂ තරග කරුවන් 3 දෙනා අතරට ඇතුලත් වූ මාලදිවයිනේ සිට තරගයට සහබාගිවන ශ්‍රී ලාල් ඔබට අපෙන් සුබ පැතුම් ... මෙම ගීතය නරබා ඔබගේ වටිනා මනාපය ලයික් එකක් මගින් අපට ලබාදෙන්න.. ඔබේ මනාපය ලබාදෙන ලයික් වලින් 50% හා තරග දක්ෂ තාවය සමානව විනිශය කොට 2014 එතෙර අපි සින්ගින්ග් ස්ටාර් කිරුල කවරෙක්ද යන්න අපගේ වින්ශය මණ්ඩලය විසින් තිරණය කරනු ලබයි .. අපගේ ගරු විනිශ්ය මණ්ඩලය :- මේරියන්ස් සංගීත කණ්ඩායමේ ශිවන්ත .. :- සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ ගයාන්.. :- බුද්දි සොලගනාරච්චි ... විනිශ්ය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය බව කරුණාවෙන් සලකන්න.. *ප්‍රථම ත්‍යාගය සදහා අනුග්‍රහය COSS අධිපති රොහාන් රුබෙරා මහතා.. *දෙවන ත්‍යාගය සදහා අනුග්‍රහය TESS අධිපති ෆ්‍රෑන්ක් රොමේෂ් මහතා.. *තෙවන ත්‍යාගය සදහා අනුග්‍රහය GREEN GRASS ZONE අධිපති නලින්ද මහතා.. *මාධ්‍ය අනුග්‍රහය සිතිජ රේඩියෝ.. *තේමා ගීතය සදහා අනුග්‍රහය නදී කාරියවසම් මහත්මිය. සිතිජ රේඩියෝ sithijaradio දුරකතනයෙන් ශ්‍රවණය කිරීම සදහා... sithijaradio/mobile/ සියලුම විස්තර දැන ගැනීමට අපගේ එතෙර අපි සින්ගින්ග් ස්ටාර් ෆේස් බුක් පිටුව හා සම්බන්ද වන්න.https://facebook/ethera.api.singing.star අපගේ වෙබ් අඩවිය etheraapi ඇඩ්මින් හා සම්බන්ධ වීමට https://facebook/admin.majiya සංවිධානය රටවල් 24ක ඇඩ්මින් එකමුතුව. Ethera Api Admin group Ethera Api Admin Group සියලුම ඇඩ්මින් මණ්ඩලයටත් සහයෝගය දෙන ඔබ සැමටත් හදවතින්ම සිතුතිය පුද කරමු.
Posted on: Sun, 26 Oct 2014 12:00:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015