නිදි නොමැති රැය - TopicsExpress



          

නිදි නොමැති රැය ගෙවාගැනීමට මා හට නන් අයුරින් සහය දුන් ස්ටීවන් ස්පීල්බර්ග් මහතාගේ #saving_private_ryan පිලුමට මාගේ උත්තමාචාරය. . .පැය දෙකයි විනාඩි 47ක් දිගයි පිලුම. . .ගෙවුනා තේරුනේවත් නෑ. . . .බලපු සුපිරිම ආර්මි,වෝර් ෆිල්ම් එකක්. . . ඔස්කාර් සම්මාන 5ක්. .වෙනත් සම්මාන 52ක්. . .නිර්දේශ වීම් 53ක්, imdb රේට් වල 8.5ක් එක පිලුමකට ගන්නවා කියන්නෙ ලේසි පාසු වැඩක් ඈ නැද්ද. . පට්ටයි එකෙම්ම.
Posted on: Thu, 18 Dec 2014 04:55:36 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015