බලය නොමැතිවත් වැඩ කර - TopicsExpress



          

බලය නොමැතිවත් වැඩ කර තිබියදී ත් දැන් ඊටත් වඩා හොඳින් ජනතාවට වැඩ කරනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, සමාධි සිසිලස ව්‍යාපෘතිය යටතේ මාතර කුඹල්ගම දුම්රිය ස්ථානයේ සේවක පිරිසට හා මගී ජනතාවට පිරිසිදු ජල පහසුකම් සැලසීමේ වැඩසටහන සිරස TV News 1st තුළින්. Buddhikas 100 days working program for the people - Water Filters for the Kumbalgama Railway Station for all youtu.be/04_wDN-8FgE
Posted on: Mon, 19 Jan 2015 04:40:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015