මා පසුගිය සතියේ - TopicsExpress



          

මා පසුගිය සතියේ අනුරාධපුරයේ් සංචාරය කරන අතරතුරේ ගත්තු video ටිකක් එකතු කරල පොඩි clip එකක් හැදුවා පොඩි digital කැමරාවකින් ගත්තු නිසා video quality එකනම් මදි. ගැලරියේ video දාන එක ගැන අවුලක් නැද්ද මන්දා.. අඩුපාඩු හෙම තියනවනම් කියන්න https://youtube/watch?v=-JFJumdqOtw
Posted on: Fri, 23 Jan 2015 12:12:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015