මගේ වෙලා ලග උන්නු - TopicsExpress



          

මගේ වෙලා ලග උන්නු ඔයා මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා... හිත අඩනවා තුන් යම නොනිදා මගේ පන තාමත් ඔය නිසා... හුස්මේ පවා ඉන්නේ ඔය නිතරම මට සිහි වෙනවා... මැව්වේ ඔයා මටම කියා හදවත තව පවසනවා... සිතු පැතුමන් පොඩි කර දමලා.. යන්නට ගියාට ඈත් වෙලා.. හිතකින්ද මුළු ජීවිත්.. මා ලගම ඔබ සැනසුනෙ... පාළුවේ මා තනිවේවි.. ජීවිතේ රිදවනවා..වෙනසක් නැ මගේ ආදරේ .. ඔබේ නමටයි මුළු ජීවිතේ... හද ගැබුරේ වේදනා ඇති.. මට විතරක් දුක උරුම වෙවී. බොරුවෙන්ද මගේ ජීවිතේ ලං ලංව ඔබ රැවටුවේ.... පාළුවේ මා තනිවේවි.. ජීවිතේ රිදවනවා..වෙනසක් නේ මගේ ආදරේ ඔබේ නමටයි මුළු ජීවිතේ... මගේ වෙලා ලග උන්නු ඔයා මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා...
Posted on: Sun, 06 Jul 2014 12:21:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015