මගේ සිහින මැදුරේ විසල් - TopicsExpress



          

මගේ සිහින මැදුරේ විසල් සිහින අතරේ ඔබේ සිහින වේ නම් රැගෙන යන්න ඒවා දොසක් ආයේ නොතබනා අන්ධ අහස සේ.. අන්ධ අහස සේ පමා වී ඇවිත් උයනේ පිපෙන මල් නෙළා ගනු බෑ සිහින් ‍පොද වැටී සැලෙනා සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ දයාවක් වගේ දැනෙනා හැඟීමක් තියේ නම් ඉකිගසා හඬනු බැරි දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම් මගේ සිහින මැදුරේ...
Posted on: Tue, 05 Aug 2014 14:58:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015