මගේ හොදම යාලුවෙක් ඉන්නවා - TopicsExpress



          

මගේ හොදම යාලුවෙක් ඉන්නවා චතුරන්ග කියලා.. මූ ලගදි අලුත් JOB එකකට ගියා CDB එකේ.. ඒ කියන්නේ Citizen Development Bank එකේ.. මූට හම්බවුනු post එක legal recovery officer කියන එක.. ඒ කියන්නේ මූට තිබුනේ Loan/Leasing ගෙවන්න late ඒවට call කරලා මතක් කරන්නයි... :dft010: කොහොම හරි මිනිහා JOB හොදට එක කරගෙන යනවා.. ලගදි මිනිහට මරු වැඩක් වෙල තියෙනවා.. ත්‍රීවීල් එකක් Lease කරල ගත්තු පොරක් දැන් ගෙවන්නෙම නෑලු. Call කලාට Answer කරන්නෙත් නෑලු.. බැරිම තැන මූ ඒක උස්සන්න Order කලාලු.. ඒත් ත්‍රීවීල් එක හොයාගන්නත් නෑලු.. :002: කොහොමහරි දවසක් ත්‍රීවීල් එක ගත්තු පොරට අපේ පොර Call කලාම Ans කරලා. ඉතින් චතුරන්ගය ගත් කටටම ඇහුවලු කෝ ත්‍රීවීල් එක කියලා.. අනික් පැත්තට අර පොර කිව්වලු ඒක් තමයි SIR මාට් හොයන්නේ කියලා. අපේ පොර හොලමන්ලු.. මේ මොන හතර බීරී කතාවක්ද කියලා... :039: ඊට පස්සෙ අර පොර මෙහෙම කිව්වලු... " බලන්නකෝ Sir මන් ත්‍රීවීල් එක ගත්තේ මගේ ගෑණිගේ නමටයි.. මේ ගෑණි ත්‍රීවීල් එකේ Driver එක්ක ත්‍රීවීල් එකේම පැනලා ගිහින්නේ...සර්ලත් හොයන්න මාත් හොයන්නම.. සර්ලට හම්බ උනොත් මට Call එකක් දෙන්න " :011: පස්සේ ඉතින් මූ කියපු පළියටම විශ්වාස කරන්න බැරි නිසා චතුරන්ගයා වටින් පිටින් හොයලා බැලුවලු.. බලනකොට කථාව ඇත්තලු.. බලන්නකො මිනිස්සුන්ට වෙන දේවල්.. ඉතින් සහොදරවරුනි... මේකෙන් වත් පාඩමක් ඉගෙන ගන්න... කවදාවත් ඕනවට වඩා ගෑනු ජාතියනම් විශ්වාස කරන්න එපා :54:
Posted on: Wed, 26 Jun 2013 08:59:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015