මචන්ලා ඇපල් - TopicsExpress



          

මචන්ලා ඇපල් වැඩ්ඩොන්ගෙන් ලොකු help එකක් ඔන.... මෙකයි අවුල මගේ ලග apple i pad 4 generation CDMA+wifi ekak thiyanawa අයි ඔ එස් 7.1 තමයි තියෙන්නේ අවුල කියන්නේ මෙික රටින් ගෙනාව එකක් ඇක්ටිවේශන් කරන්න බැ.. CDMA සිමක් නැ i cloud ඇක්ටිව් කරන්න බැ.. i cloud bypass කරන්න පුලුවන්ද? කොහොමහරි මේක ගොඩ දාන්න උදව්... කරන්නෝ........
Posted on: Tue, 25 Mar 2014 12:06:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015