මරු කැඳවූ සැත්කමේ - TopicsExpress



          

මරු කැඳවූ සැත්කමේ වීඩියෝව බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් පෞද්ගලික වෛද්‍ය සායනයේ පසුගියදා එන්නතක් විසවීමෙන් කොළඹ ළමා රෝහලේ සේවය කරන වෛද්‍ය පී. ඒ. ප්‍රියංගි (47) නමැති මිය ගියාය. මෙසේ මියගොස් ඇත්තේ සිරුරේ මේද ඉවත්කර ගැනීම සඳහා සිදුකරන ලද සැත්කමක්සිදුකිරීමට සූදානම් වූ අවස්ථාවේදී බව පැවසේ. liposuction නමින් හඳුන්වන මෙම සැත්කම් එම වෛද්‍යවරයා විසින්ම වෙනත් කාන්තාවකට සිදුකරන ආකාරය බලන්න පහතින්.
Posted on: Thu, 14 Aug 2014 15:29:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015