මහින්දට තවමත් ඡන්දය දෙන - TopicsExpress



          

මහින්දට තවමත් ඡන්දය දෙන අයවලුන්ට බුදුහාමුදුරුවන්ගෙන් උපමාවක්“The Buddha’s Parable of the Burning House.” for UPFA supporters ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණිරත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණිඑහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගාපිටවන්නැ යි මම කීවෙමි. එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදදදැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය. මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’. ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේතැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’-------------------------------------------------------“Lately I saw a house. It was burning. The flameLicked at its roof. I went up close and observedThat there were people still inside. I entered the doorway and calledOut to them that the roof was ablaze, so exhorting themTo leave at once. But those people Seemed in no hurry. One of them,While the heat was already scorching his eyebrows,Asked me what it was like outside, whether there wasAnother house for them, and more of this kind. Without answering I went out again. These people here, I thought,Must burn to death before they stop asking questions. And truly friends,Whoever does not yet feel such heat in the floor that he’ll gladlyExchange it for any other, rather than stay, to that manI have nothing to say.” like and share සකස්කළේ ගාමිනි වියන්ගොඩ මහතාගේ කථාවකින් පසුවය https://facebook/video.php?v=762809733800900 
Posted on: Mon, 22 Dec 2014 12:24:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015