යාලුවනේ මට Hitachi cmt 2077 tv එකේ - TopicsExpress



          

යාලුවනේ මට Hitachi cmt 2077 tv එකේ usermanual එක හොයාගන්න උඩු කරනවද ? නෙට් එකේ බැලුවට තීන එක වෙනස් ...බෝර්ඩ් එකේ තීන ඒවා නෙවේ manual එකේ තින්නේ.මේකට විසදුමක් නැත්ද. TDA8362B - jungal M37210M4-657SP -system BW00302 -fly AN5515 - vertical N4959 -powersupply transistor මෙන්නමේ පාර්ට්ස් තීන manual එකක් තීනම් මට දෙන්නකෝ .....
Posted on: Sun, 23 Mar 2014 00:58:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015