යාළුවනේ මට ලොකු උදව්වක් - TopicsExpress



          

යාළුවනේ මට ලොකු උදව්වක් ඕනේ. මන් yify-movies-official/ සයිට් එකෙන් ෆිල්ම් වගයක් ඩවුන්ලෝඩ් කරා. ඒ වුණාට ඒවා ‍ප්ල‍ේ කරනකොට missing yify codec pack කියලා එනවා නේ. ඒ වුණාට ඒ කොඩෙක් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්නත් අමාරුයි. survey එකක් complete කරන්න අහනවා. ඔයාලා ළඟ ඒ කොඩෙක් පැක් එක තියනවානම් මට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න....
Posted on: Tue, 23 Sep 2014 03:37:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015