ලෝක කුසලාන අවසන් මහා තරඟ 4 - TopicsExpress



          

ලෝක කුසලාන අවසන් මහා තරඟ 4 ක් ක්‍රීඩාකිරීමට වසනාව ලද ක්‍රීඩකයා ඔහුය.(96/99/2003/2007) එයින් ලෝක කුසලානය හිමිකර ගත් අවස්ථා 3කදී කණ්ඩායමේ නිත්‍ය සමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට වාසනාව ලැබුවේ ඔහුය.(99/2003/2007) එයිනුත් අවස්ථා 2 කදී ලෝක කුසලානය ඕස්ට්‍රේලියා භූමියට රැගෙන යෑමට නායකත්වය සැපයුවේ ඔහුය, (2003/2007). මෙවැනි දස්කම් සමුහයක් ලොවටපෙන් වූ 1 කම ක්‍රීඩකයා ඔහුය. ඔහු වෙන කවුරුත් නොව එදාමෙදා තුරලොව පහල වූ සාර්ථකම ක්‍රිකට් ක්‍රීඩකයා වූ රිකී පොන්ටින් ය. රිකී.. ඔබට සුභඋපන් දිනයක්..! 4 world cup finals appearance 3 times world cup wining teams member 2 wolrd cup wins under his captaincy 1 & only player to did that you are a true champion .! Born December 19, 1974, Launceston, Tasmania Current age 40 years 0 days Happy Birhtday...!! Ricky Ponting
Posted on: Fri, 19 Dec 2014 09:34:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015