සුද්දන්ගේ මායාව ලිහමු - TopicsExpress



          

සුද්දන්ගේ මායාව ලිහමු පෙර හෙළයන් චීනයට පයින් ගිය මග මෙලෙසය ෆා හියන් හිමි එදා බුදුන්ගේ දේශයට (හෙළයට) පාගමනින් වැඩියේ මෙලෙසම විය යුතුය. Clandius අධිරාජ්යදයාගේ කාලයේ රෝමයට පැමිණි සිංහල රාජ දුතයන් සිංහලයන්ගේ මුතුන් මිත්තන් ඉන්දියාව සහ එවරස්ට් කන්ද හරහා චීනයට නැව් ගමනාගමනය පටන් ගන්නට බොහෝ කලකට පෙර සිට ගමන් කල බව කියා තිබේ. එමෙන්ම කි. ව. 5 වැනි පසු කාලින යුගයේදීත් සිලෝනයේ රජ ගේ ප්ර කාශය සිය නියෝජිතයා විසින් චීන අධිරාජයාට කියන විට එම මාර්ග 2ම (මුහුදු සහ ඉන්දියාව එවරස්ට් කන්ද හරහා යන පයින් ගමන් මාර්ගය) එම යුගය වන විටත් භාවිතා කල බව දක්වා තිබේ. (මෙම රජ මහානාම රජ ලෙස දක්වා තිබේ) The Singhalese ambassadors who arrived at Rome in the reign of the Emperor Clandius, stated that their ancestors had reached China by traversing India and the Himalayan mountains long before ships had attempted the voyage by sea[1], and as late as the fifth century of the Christian era, the King of Ceylon[2], in an address delivered by his envoy to the Emperor of China, shows that both routes were then in use. .[3] 1: PLINY, b. vi. ch. xxiv. 2: Maha Naama, A.D. 428; Sung-shoo, a History of the Northern Sung Dynasty, b. xcvii, p. 5. 3: It was probably the knowledge of the overland route that led the Chinese to establish their military colonies in Kashgar, Yarkhand and the countries lying between their own frontier and the north-east boundary of India.—Journ. Asiat. 1. vi. p. 343. An embassy from China to Ceylon, A.D. 607, was entrusted to Chang-Tsuen, Director of the Military Lands.—Suy-shoo; b. lxxxi. p. 3. උපුටාගැනීම MEDIÆVAL HISTORY, CEYLON AS KNOWN TO THE CHINESE, Ceylon; an Account of the Island Physical, Historical, and Topographical with Notices of Its Natural History, Antiquities and Productions, Author: James Emerson Tennen Volume 1 (of 2) Part v chapter 3 චීන දේශසීමාවෙන් පසු දින 14 කින් woo e වලට පැමිණ එහි මසක් නැවතී ෆා හියන් හිමි නිරිත දිගට කෙලින්ම පහලට මාසයක් සහ දින 5ක් මුළුල්ලේ දියවැල් සහිත අධික බාධා ඔස්සේ ගමන් කල බව ෆා හියන් වාර්තා වේ දැක්වේ.
Posted on: Tue, 18 Nov 2014 04:45:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015