උන්මාද - TopicsExpress



          

උන්මාද කලාවියේ............ -------------------------- මානස විල අද්දර පිපී වැනෙනා,,,,,,මල් ගෝමරීට ගයනා මේ පෙම් මල් ගීතය,,,,අසාපන් දෙසවන් යොමා උන්මාදිනියේ........ කීරි ගැහුනු හදවතට,,,,,සැනසිල්ලක් එක් කරන්ට,,,,අරන් වරෙන් පෙම් මල් මාල ගොතා දිලිහෙන්ට,,,,ඉර බහින හැන්දෑවක....... අත වනා කියාපන් හිරුට,,,,,අද ගොම්මනට සඳුගෙන් පලක් නැති බව,,,,ඝන අඳුර නම් කාරි නැත,,,,උඹ ගොතාපු පෙම් මල් මාලය එළිය කරාවි...... පමා වෙයන් උඹ එන්ට ඉර හෙට,,,,පෙම්බරීට පෙම් කරන්ට මට,,,,සැනසිල්ලට ඉඩ දියන් මගේ,,,,,උන්මාද කලාවියේ...............!!!! -Radical Intha-
Posted on: Wed, 16 Jul 2014 15:19:52 +0000

Trending Topics



in-left:0px; min-height:30px;"> Lemon Drops ------------------------- The local bar was so sure

Recently Viewed Topics




© 2015