28P Land with Two Storey House for Sale in Horana. In Kalutara - TopicsExpress



          

28P Land with Two Storey House for Sale in Horana. In Kalutara district,Horana, 2 minutes to drive Kalutara - Horana road as well as close to Horana town, yet located in a calm, quiet, environment , Leading Schools, (Taxila Central College, Sripalee National College, Sri Medhankara Maha Vidyalaya, Vidyarathna University Faculty & Horana Kurunduwatta Viharaya, Asoka College, Royal College etc.) Banks, Gov. & Private Hospitals (Horana Based Hospital, MDK Healthcare (Private) Hospital, Medihelp (Private) Hospital), Medical centers, Food Cities, Filling Centers, Market and Fair and Commercial outlets with all facilities, for a living area is available for sale at Horana. Closed to Industrial Estate with Factory Complex, Horana Divisional Secretariat Office, C.E.B Divisional Engineering Office, Bus-Stand,Road Post Office, Police Station, ASP Office, Sri Lanka Telecom, Education Office, Sripalee Campus (University of Colombo) and any other important state & private places etc. 7 Kms to Southern Express Way Inter Exchange Entrance, Galanigama, Bandaragama. Ground floor : 5 Bedrooms, Living, Dining room, Kitchen with Pantry, Bathroom and Toilet, Servant’s toilet etc. First floor : 3 Bed room, toilet and Balcony there. Water, Electricity, Telephone, Carpeted Roads, well transport facilities and clear deed. Ideal for Holiday Resort or any other Tourism purposes. Location : Horana (Ballapitiya) Price : Rs. 11,000,000 (Negotiable) Contact : 0778000687 / 0777641912 හොරණ නගරයට නුදුරින් පර්චස් 28 ක ඉඩමක් සමග වටිනා දෙමහල් නිවසක් වහාම විකිණේ. හොරණ නාගරික සීමාවට සහ කළුතර - හොරණ ප්‍රධාන මාර්ගයට ඉතාම නුදුරින් පර්චස් 28 ක ඉදිකරන ලද වටිනා දෙමහල් නිවසක් වහාම විකිණේ. නිවසේ සිට හොරණ නගරයට සහ පානදුර - රත්නපුර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 1 කි. පානදුර - රත්නපුර ප්‍රධාන මාර්ගයට හා හොරණ නගරයට මිනිත්තු 2 කින් පමණ ළඟාවිය හැකිය. මෙම ඉඩමට ඉතා ආසන්නව හොරණ ශ්‍රිපාලි ජාතික පාසල, කලාප අධ්‍යාපන කාර්යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය පිහිටා ඇති අතර, නුදුරින් හොරණ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, සමෘද්ධි බැංකු සංගමය, ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය පිහිටා ඇත. විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය, අශෝක විද්‍යාලය, තක්ෂිලා මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල), හොරණ රාජකීය විද්‍යාලය (ජාතික පාසල), ශ්‍රීපාලි විද්‍යාලය (ජාතික පාසල) ආදී ජනප්‍රිය පාසල් රැසක් මෙම නිවසට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, බැංකු, පුඩ් සිටි, වෙළඳ සංකීර්ණය, ඉන්ධන පිරවුම් හල්, සති පොළ, තැපැල් කාර්යාල, පොලිස් ස්ථානය, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය, උසාවි සංකීර්ණය, ශ්‍රී ලං.ග.ම. සහ පුද්ගලික බස් නැවතුම් පල, හොරණ මූලික රෝහල, MDK පුද්ගලික රෝහල සහ Medihelp පුද්ගලික රෝහල, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හොරණ - කාර්මික ජනපදය සහ හොරණ රජමහා විහාරය ආදී වැදගත් ස්ථාන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇති අතර, ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි පරිසරයකි. විදුලිය, ජලය, දුරකතන, කාපට් මාර්ග සහ ප්‍රවාහන ආදී සියළු නාගරික පහසුකම් සහිත වැදගත් ස්ථානයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි. සංචාරක හෝටලයකට හෝ නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසුයි. මිල : රු. 11,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය). අමතන්න : 0778000687 / 0777641912
Posted on: Wed, 13 Aug 2014 04:03:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015