3-year-old Mateo Makes His Case for Cupcakes: Linda, honey, just - TopicsExpress



          

3-year-old Mateo Makes His Case for Cupcakes: Linda, honey, just listen. බලන්න මෙයාගේ වැඩ කොහොමද කියලා කුඩා පිරිමි දරුවෙකු සිය පියා විසින් මව සමඟ සංවාදයේ නියැලෙන අයුරු අනුකරණය කරන අපූරු වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ජනතාවගේ ප්‍රසාදයට පත්වෙමින් තිබෙනවා. අවුරුදු 3ක් වයසැති මෙම දරුවා සිය පියා මවට කතා කරන අයුරු එලෙසම අනුකරණය කරමින් රංගනයේ නැයැලෙයි. එමිල් රෝහන් මිලානෝ සිට
Posted on: Mon, 04 Aug 2014 19:44:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015