Agents of S.H.I.E.L.D. Complete Season 1 සිංහල - TopicsExpress



          

Agents of S.H.I.E.L.D. Complete Season 1 සිංහල උපසිරස සමඟ මාවල් සමාගම මේකට අතගහල තියෙන්නෙ සුපිරි වැඩක් කරපු සුපිරි වැඩකාරයෙක් එක්කමයි. ඒ තමයි Joss Whedon. එයා තමයි සුපිරි බල තියන මාවල් විරයෝ ටික එක තැනකට එක්කාසු කල The Avengers හි පිටපත් රචකයා. ඉතින් එයාල හිතලා තියනවා සුපිරි බලයක් නැති මාවල් වීරයෝ ටික ජනතාව අතරට අරන් යන වැඩේ එයාටම බාර දෙන්න. ඉතින් මේ කතාමාලාවෙ පිටපත් රචකයා වගේම අධ්‍යක්ෂකවරයාත් ඔහුම තමයි. උදා කලින් ලිපියක සදහන් කලා වගේම මෙකෙන් කියවෙන්නෙ The Avengers එකේ ලොකී මේ පෘථිවියට කරාපු වින්නැහියෙන් පස්සෙ වෙච්චි දේවල් ගැන තමයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ lktvseries/?p=1423 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Posted on: Thu, 22 May 2014 13:00:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015