Heat (1995) මේකෙ ඕන තරම් ෆිල්ම් - TopicsExpress



          

Heat (1995) මේකෙ ඕන තරම් ෆිල්ම් ගැන කතා වෙනවා.. එත් මේ වගේ හොද ඒවා මග ඇරිල වගේ සමහරුන්ට.. මේවා සුපිරි නැද්ද මම දන්නේ නෑ.. මේ දැම්මේ මේ ෆිල්ම් එකට අදාළ පින්තුර වලින් මම ආසම එක.. Michael Mann කියන අපරාධ , ක්‍රියාදාම වලට ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයාගේ තවත් එම ඝනයේම හොද සලරුවක්.. Robert De Niro සහ AL Pacino සමග Val Kilmer,Jon Voight ගෙ රංගන හැඩතල වලින් මේක නොඅඩුව හැඩවෙලා තියනවා.... නොබලපු අය ඕනේ තරම් ඇති..බලන්න කියල ආරාධනා කරනවා..
Posted on: Tue, 13 Jan 2015 16:25:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015