I AM Soldier ෆිල්ම් එක ඊයේ රෑ - TopicsExpress



          

I AM Soldier ෆිල්ම් එක ඊයේ රෑ බැලුවේ.. IMDB Rating 4.1/10.. පොඩි යුසර් ලා ගානකින් තිබ්බ නිසා හොද ඇති කියලා බාලා බැලුවා .. SAS ෆෝර්ස් එකේ ට්‍රේනින් එක ගැන ෆිල්ම් එක තියෙන්නේ ..ට්‍රේනින් එක පෙන්නනවට වඩා කියනවා.. අන්තිම මිෂන් එකත් හොදටම මදි .. ලිමිටඩ් ඩේටා තියෙන උන්ගේ හිත සුව පිණිස කියන්නේ බාන්න එපා ..
Posted on: Fri, 18 Apr 2014 03:15:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015