Samsung Galaxy S5 පිළිබද - TopicsExpress



          

Samsung Galaxy S5 පිළිබද ලිපියකි Samsung Galaxy S5 පිළිබද ලෝකෙටම හෙළිදරව් කරේ 24 February 2014. S5 දුරකථනය මුදාහැරීම කරන ලද්දේ 11 April 2014 මේ ගොල්ලොන්ට S4 එක වගේම මේක ප්‍රසිද්ධ කරගන්න ඕනි උනා ඒක නිසා මෙයල මේක වැඩි දියුණු කලා.. එය කිරීමට‍ අවශ්‍ය වුයේ විශේෂ ගුණාංගයක් සහිතවයි එක නිසා දුවිලි සහ වතුර ප්‍රතිරෝදකයක් විදිහට (dust and water resistance) පාරිභෝගිකයා හට මෙය ලබාදීමට ඕනි උනා.. තවද මෙය ආරක්‍ෂිත විශේෂාංග වලින් සමන්විතය එනම් ඇගිලි සලකුණු කියවුමකින්(fingerprint reader ) සමන්විත වේ.හද ගැස්ම මනින වැඩසටහනකින් මෙය තවත් ආකර්ෂනය වේ Samsung සමාගම නිවේදනයක් නිකුත් කලා මෙය රටවල් 150 කට 11 April 2014 දින මුදාහරින බව.ඒ එක්සත් රජදහනත් ඇතුළුවය්. 18 June 2014 දින ව්ශේෂ හෙළිදරව්වක් කලා S5 හි LTE උසස් අනුවාදයක් ( LTE-Advanced version)ව්ශේෂයේන් ම දකුණු කොරියාවට මුදාහැරීන බව(අමුතුවෙන් කියන්න ඕනි නැනේ කොරියාවට samsung විශේෂ බව) PINNED POST එකේ මේගැන Admin Isuru Dilan දාල තීනවා .මෙම LTE මොඩියුලය අනෙක් මෝඩියුල වගේ නොවේ. ඉතාමත් ඉහළ පික්සෙල් ඝනත්වයක් සහිත display එකකින් සමන්විතය.(quad HD 1440p panel) S5 release කොට ටික දිනකින් පසු S5 හි ප්‍රධාන දෝෂයක් මෘදුකාංග සහ කැමරා දෘඩාංග වල ඇති බව හෙළිදරව් විය. S5 පරිශීලකයා කැමරාව සක්‍රිය කිරීමට විධානය ලබාදුන් විට Camera failed යනුවෙන් දර්ශනය වේ. මෙ ‍දෝෂය හටගෙන අත්තේ සීමිත S5 ප්‍රමාණයක පමණි.මෙ නිසා samsung සහ Verizon එකග උනා වගකීමක් තිබෙන නිසා මේවා නැවත ලබාදෙන්න . s5 හි පිටුපස කවරය(back cover) උසස් ගුණාංග වලින් යුතු මෘදු ප්ලාස්ටික් කවරයකි. s5 IP67 යටතේ සහතික ලත් දුවිලි සහ වතුර ප්‍රතිරෝදකයක ගුණාංග සහිතය. ප්‍රවීනයන් ප්‍රකාශ කරන අකාරයට මෙය මිනිත්තු 30 පමණ වතුරේ තැබිය හැකි බවයි .Micro-USB 3.0 කවුළුව (port) එක removable cover එකකින් සමන්විත වේ.S5 කළු නිල් රත්රන් සහ සුදු වර්ණ යන වර්ණ වලින් ඇත .මෙහි තිරය අගල් 5.1 කී (5.1-inch) .මෙය සුපිරි අමොලඩ් display පැනල් එකකි(1080p Super AMOLED) එකියන්නේ මේකේ ටච් එක උපරිමයි.තේරුනේ නෑනේ මෙන්න විස්තර සහිතව. Term Resolution Size (inches) Used in AMOLED Capacitive Touchscreen640×360 3.2 Nokia C6-01 Super AMOLED 800×480 4.0 Samsung Galaxy S Super AMOLED 800×480 3.7 Samsung Galaxy Golden Super AMOLED Advanced 960×540 4.3 Motorola Droid RAZR qHD Super AMOLED 960×540 4.3 Samsung Galaxy S4 Mini Super AMOLED Plus 800×480 4.3 (4.27) Samsung Galaxy S II HD Super AMOLED 1280×800 5.3 (5.29) Samsung Galaxy Note HD Super AMOLED 1280×720 5.0 BlackBerry Z30 HD Super AMOLED 1280×720 4.7 (4.65) Samsung Galaxy Nexus HD Super AMOLED 1280×720 4.7 (4.65) Motorola Moto X HD Super AMOLED 1280×720 4.8 Samsung Galaxy S III HD Super AMOLED 1280×720 5.6 (5.55) Samsung Galaxy Note II HD Super AMOLED Plus 1280×800 7.7 Samsung Galaxy Tab 7.7 Full HD Super AMOLED 1920×1080 5.0 (4.99) Samsung Galaxy S4 Full HD Super AMOLED 1920×1080 5.1 Samsung Galaxy S5 Full HD Super AMOLED 1920×1080 5.7 Samsung Galaxy Note 3 WQ HD Super AMOLED 2560×1440 5.7 Samsung Galaxy Note 4 WQXGA Super AMOLED 2560×1600 8.4 Samsung Galaxy Tab S 8.4 WQXGA Super AMOLED 2560×1600 10.5 Samsung Galaxy Tab S 10.5 s5 එකේ තියෙන්නේ Full HD Super AMOLED 1920×1080 5.1inch display එකකි. මෙය බොහෝ සංවේදිය.මෙහි පරිශීලකයාට අවශ්‍ය display එකේ දීප්තිමත් බව කලින් මොඩියුල වලට වඩා හොදින් ග්‍රහණය කර ගනී. කැමරාව මෙගා පික්සල 16 සමන්විත වේ. 4K විඩ්යෝ පටිගත කිරිම(4K video recording), ස්වයන්ක්‍රියව නාභීගත විම.(phase detection autofocus) නාභීගත වි මේ වේගය කොච්චරද කියනවනම් තත්පර 0.3 කී.හිහගත්හැකිනේ කැම කොහොමද කියල .පුංච් පික්සලය පවා ග්‍රහණය කර ගැනිමේ ශක්‍යතාව උපරිම ලෙස පවති.quad-core Snapdragon 801 ප්‍රොසෙසරයයෙන් මෙය බලාගන් වන අතර 2 GB RAM මතකයක් සහිත වේ. මොඩියුල පහත පරිදි වේ Samsung SM-G900F for Europe Samsung SM-G900I for Asia Samsung SM-G900K/G900L/G900S for Korea Samsung SM-G900M for Vodafone Samsung SM-G900A for AT&T Samsung SM-G900T for T-Mobile Samsung SM-G900W8 for Canada. Samsung Galaxy S5 SM-G900F (LTE Variants) for Europe Samsung Galaxy S5 SM-G900H (3G Variants) Samsung Galaxy S5 SM-G900I for Asia Samsung Galaxy S5 SM-G900K/G900L/G900S for Korea Samsung Galaxy S5 SM-G900W8 for Canada Samsung Galaxy S5 SM-G900M for Vodafone Samsung Galaxy S5 SM-G900A for AT&T Samsung Galaxy S5 SM-G900T for T-Mobile Samsung Galaxy S5 SM-G900T1 for MetroPCS Samsung Galaxy S5 SM-G900P for Sprint Samsung Galaxy S5 SM-G900R4 for US Cellular Samsung Galaxy S5 SM-G900K ඔර්ගිනල් phone එකේ specification මෙසේය... SIM Micro SIM Display Type Super AMOLED capacitive touch screen, Multitouch, 16M colors, Corning Gorilla Glass 3, TouchWiz UI Display Size and Resolution 1080 x 1920 pixels, 5.1 inches (~432 ppi pixel density) Body Features Fingerprint sensor, IP67 certified – dust and water resistant, Water resistant up to 1 meter and 30 minutes Internal Memory 16/32 GB internal storage, 2 GB RAM External Memory MicroSD, up to 128 GB Processor (CPU) Quad-core 2.5 GHz Krait 400 Chipset Qualcomm MSM8974AC Snapdragon 801 Graphics (GPU) Adreno 330 Primary/Rear/Back Camera 16 MP, 5312 x 2988 pixels, phase detection autofocus, LED flash Camera Features 1/2.6” sensor size, 1.12 µm pixel size, Dual Shot, Simultaneous HD video and image recording, geo-tagging, touch focus, face and smile detection, image stabilization, HDR, 2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR, video stabilization, dual-video rec Secondary Camera 2 MP, 1080p@30fps, dual video call Android version Android 4.4.2 KitKat Battery Type Li-Ion 2800 mAh battery GPRS Yes EDGE Yes Data Speed HSDPA, 42.2 Mbps; HSUPA, 5.76 Mbps; LTE, Cat4, 50 Mbps UL, 150 Mbps DL WLAN Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot Bluetooth v4.0 with A2DP, EDR, LE USB Yes, microUSB v3.0 (MHL 2.1), USB On-the-go, USB Host Audio Out 3.5mm jack Loudspeaker Yes Sensors Accelerometer, gyro, proximity, compass, barometer, gesture, heart rate GPS Yes, with A-GPS support and GLONASS FM Radio No Video Player MP4/DivX/XviD/WMV/H.264/H.263 player Audio Player MP3/WAV/WMA/eAAC+/FLAC player TV-Out Yes (via MHL 2.1 A/V link) 100% මෙහි අයිතිය#Admin Isuru Ruwan Yehen Maneeja Fernando සතුය. උපුටා ගන්නේ නම් කතෘ අයිතිය සුරකිනමෙන් කරුනිකව දන්වා සිටිනවා...
Posted on: Fri, 21 Nov 2014 17:09:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015