Sri Lanka Transport Board (SLTB) Gampola depot Ashok Leyland Turbo - TopicsExpress



          

Sri Lanka Transport Board (SLTB) Gampola depot Ashok Leyland Turbo Intercooler bus (NA-8946) at Anuradhapura. The Bus running under rout No. 43 Gampola - Anuradhapura via Kandy . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථයක් අනුරාධපුර දී. මෙම බස් රථය මාර්ග අංක 43 ඔස්සේ අනුරාධපුර හා ගම්පොල අතර ධාවනය වන්නේ මහනුවර හරහාය. ලීසිං පදනම මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.
Posted on: Wed, 31 Jul 2013 18:17:29 +0000

Trending Topics




© 2015