♣♣♣♣ The Secret Circle ♣♣♣♣ TV Series බලන - TopicsExpress



          

♣♣♣♣ The Secret Circle ♣♣♣♣ TV Series බලන ඕනෙම කෙනෙක් Vampier Diaries නම් අනිවාර්යයෙන්ම බලලා ඇති. මොකද ඒක ඒ තරම්ම ලස්සන කතාවක්. Secret Circle කියන්නේ ඒ අයගෙ ඊලඟ නිර්මාණය මෙම කතා මාලාව IMDb Ratings 7.5 ක් අරගෙන තියනවා කතාව ගැන කියනවානම් දෛවයෙන් පලා යන්න ලේසි නැහැ. කැසී බ්ලේක්, පොඩි කාලෙදිම අනතුරක් නිසා ඇගේ තාත්ත නැති වෙලා. අවාසනාවන්ත විදියට එක්තරා දවසක ඇයට ඇගේ අම්මත් නැති වෙනවා. ඇය ඇගේ අත්තම්ම ලඟට යන්න තීරණය කරනවා. හැමදෙයක්ම වෙනස් වෙන්නෙ එතනින්. TV Series බලන ඕනෙම කෙනෙක් Vampier Diaries නම් අනිවාර්යයෙන්ම බලලා ඇති. මොකද ඒක ඒ තරම්ම ලස්සන කතාවක්. Secret Circle කියන්නේ ඒ අයගෙ ඊලඟ නිර්මාණය. Vampier Diaries වගේම මේ කතා මාලාවත් ඉතාමත් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. ඒක ඔයාලට මේ කතා මාලාවේ පලවෙනි කතාංගය බලනකොටම තේරෙයි. මේ කතාව Drama | Fantasy | Horror යටතේ වර්ග කරන්න පුලුවන්... • COMPLETE 1 Seasons In 1 DVDs Rs: 125 ONLY. • AVI Files. • Detail Links - imdb/title/tt1837654/ • Islandwide FREE Delivery. මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න. Complete 1 Season Rs: 125/= only වැඩි විස්තර: lkshop.info/ facebook/LkShopes lkshop.info/2014/03/the-secret-circle.html
Posted on: Mon, 17 Mar 2014 11:36:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015