අධ්‍යාපනණික පර්යේෂණයකට, - TopicsExpress



          

අධ්‍යාපනණික පර්යේෂණයකට, මට පෝටබල් ප්‍රොජෙක්ටරයක් ඔනෑවෙලා තියෙනවා. කොළඹින් හොයා ගන්ඩ බැලුවා. තාම බැරි උනා. තිබුනත් බොහෝ ගාණක් වෙවි. ඊ-බේ හි බැලුවත් ලංකාවට ගෙන්වීමේ ගැටලු තියෙනවා. විදේශ මිතුරෙකුගේ හෝ මිතුරියකගේ උදවුවක් ඔනේම වෙලාවක් මේක. slashgear/gallery/data_files/2/8/2/3m_projector.jpg wired/geekdad/wp-content/uploads/2012/09/Brookstone-HDMI-Pocket-Projector.jpg zedomax/blog/wp-content/uploads/2009/02/aiptek.jpg popsci/files/imagecache/photogallery_image/files/articles/Show6.jpg මේ තියෙන්නේ උදාහරණ. මෙන්න මේවගේ ගැජ්ට් එකක් තමයි හොයනේ. Dinithi Deepika Chandana Rupasinghe Shamin Marassana Shantha Wijesinghe Chaminda Pradeep Silva Gunarathne Pradeep Dissanayake Lakeesha Perera පුංචි කුමාරිහාමි
Posted on: Fri, 19 Jul 2013 18:33:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015