ඔය ඇස් දෙක - TopicsExpress



          

ඔය ඇස් දෙක දුරස්වෙලා ගියාට වෙන සිතක් සොයා අහිතක් නොසිතමි කිසිදා ඔබව හිමි මට නොවන නිසා කඳුළු ගැස්සිලා දෙනෙතේ හීන රැස් වෙලා මහදේ මට ඉන්න දෙන්නේ නැහැ ඔබේ ලඟින් මට යන්න දෙන්න එපා එත් ඉතිං
Posted on: Sat, 06 Dec 2014 17:34:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015