කරදර නොවී සිංහල type - TopicsExpress



          

කරදර නොවී සිංහල type කරමු Google input ගැන ගොඩක් අය දන්නවනේ. එත් මේ ගැන ටිකක් කියන්න හිතුනේ මේ ලගදී campus එකේ මගේ යාලුවෝ ටිකට assignment එකක් සිංහලෙන් type කරන්න දීලා. අතින් ඊට පස්සේ තම අපේ උන් සිංහල ලේසියෙන් type කරන්න විදිහක් හොයන්න පටන් ගත්තේ, fb එකේ පොස්ට් එකක් දන්නා අපි use කරන පොඩි පොඩි Unicode convertor මේ වගේ වැඩ වලට හරියන නැනේ. ඉතින් මට හිතුන google input ගැන නොදන්නා ගොඩක් අය ඉන්නවා කියලා lipiya balanna adbla.us/I1PzG page එක load වුනාම skip ad click කරන්න,
Posted on: Sun, 05 Oct 2014 03:06:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015