නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබ මා නෙතගේ රැඳුනා ඉර හද සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා
Posted on: Sun, 19 Oct 2014 08:56:28 +0000
Trending Topics
Recently Viewed Topics
© 2015