පතනා දේ සුන් වේ නම් - TopicsExpress



          

පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් මේ සෑම දේම සිහිනයකි බලන් සිත් යොමන් සුළු මොහොතක අපි සැනසෙන්නේ යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ කිසිවක්‌ නෑ සදහට රැඳුණේ ජීවය තණ අග පිණි බඳුවේ // මේ සෑමදේම සිහිනයකි බලන් සිත් යොමන් ලොව සුන්දර දේ නොපෙනේ නම් දෑසක්‌ කුමකට ලැබුණාදෝ මේ සෑම දේම සිහිනියකි බලන් සිත් යොමන් ගේයපද - තිස්‌ස ඩයස්‌ සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීතනුව Sanam Teri Kasam (1982) හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ Kitne Bhi Tu Kar Le Sitam නම් ගීතයේ තනුව ඇසුරිනි. මුල්තනුව සුප්‍රකට සංගීතඥ රාහුල් දේව් බර්මන් විසින් නිමැවිණි. https://youtube/watch?v=AHnSt3vtTEo&feature=youtu.be
Posted on: Sat, 29 Nov 2014 11:54:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015