මැත දිනකදි බලන්න ලැබුන - TopicsExpress



          

මැත දිනකදි බලන්න ලැබුන චිත්‍රපටියක්. Zodiac Killer නමින් අනුවර්තන නාමයක් ලබාගෙන 1970 වසරේදි කැලිෆෝනියාවේ මිනිමැරුම් සිදුකල මිනිමරුවෙක්ගේ සත්‍ය ජිවිත කතාව අලලා සිදු කල සිනමා නිර්මාණයක්. Jake Gyllenhaal,Mark Ruffalo,Robert Downey Jr වැනි විශිෂ්ඨ රංගන ශිල්පින් රංඟනයෙන් දායක වන මේ චිත්‍රපටිය ඔබගේ චිත්‍රපටි ගොන්නට එකතු කරගන්න.පැය 2 1/2ක කාලය ගෙවි යන ආකාරය දැනෙන්නේ වත් නැති වේවි.සත්‍ය සිදුවිමක් අලලා නිර්මාණය කර නිසාදෝ චිත්‍රපටියේ තාත්වික බවනම් උපරිමයටම දැක්කා. මේ චිත්‍රපටියට පාඨක වුන මිනිමරුවාගේ සැබැ විස්තරය Zodiac Killer නමින් විකිපිඩියාවේ සොයා බැලුවොත් සොයාගන්නට පුලුවන් වේවි.
Posted on: Thu, 05 Jun 2014 07:22:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015