මෙම ගීතය සඳහා පාදක වී - TopicsExpress



          

මෙම ගීතය සඳහා පාදක වී ඇතතේ ශ්‍රි ලාන්කේය අප කවුරුත් අසා ඇති කවියකි.ආනන්ද රාජකරුණායන් ශ්‍රේෂ්ඨ කවියා විසින් රචිත එම කවියට නව අර්ථකතනයක් දීම සඳහා ගෙන ඇති ප්‍ර්‍යත්නය කිසිදු මුදල්මය හේතු සාදකයක් සඳහා නොවන බවත්,මුල් නිර්මානයට කිසිදු හානියක් සිදු කිරීමට සිතා කල නිර්මානයක් නොවන බවත් සනාථ කරමි.
Posted on: Mon, 26 Jan 2015 12:06:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015