. මං හැමදාමත් අාස කරන - TopicsExpress



          

. මං හැමදාමත් අාස කරන ඒලාම් අරිවු (හත්වෙනි නුවණ) දමිල චිත්‍රපටියෙ මං කැමති ම තවත් සින්දුවක්... මේක මේ යුගයට පට්ටෙට මැච් වෙනවා අපි වගේ උණකාරයන්ට... ලස්සන ම වැඩේ කියන්නෙ මේකෙ තියෙන්නෙත් චීන අාධිපත්‍යයට ඒරෙහි වෙන්න දකුණු ඉන්දියාවෙ කෙල්ලො කොල්ලො ටිකක් සෙට් කරන ගේමක්... . බලල ම තේරුං ගන්න වටින චිත්‍රපටියක්... අපේ මිනිස්සු ජ්‍යෝතිෂ්‍යය අදහන අැදහිල්ලයි මේ මිනිස්සු උන්ගෙ සාමිවරු කියවන විදියයි අන්ත දෙකක්... අනේ හොඳයි සර්... අපිත් මේ කෙළවෙලා ම යන්න ඡන්දෙ දාන්න නැකතක් හදන්ට කියල.... කෝ අර මඩුවල්ගෙ... සරම ගලවල මගෙ පශ්චාද් භාගයට ම දෙකක් පුපුරන්ට දෙන්ට... . . -විකියා- (ගීයේ ඉංගිරිසි පරිවර්තනය පහතිං...) . . What’s left my friend? For many days now, We have lost ourselves Can you not believe? Can we not do it? Let’s make tomorrow the day of victory. There’s no one to stop us, There’s no one to assess you any less, Let’s agree to walk with faith… What is it that you don’t have? What’s the yearning in your eyes? With Pain is Victory always born. If we rise, we will rise like the Waves. If we fall, we will fall like the Seed. We will rise and soar, again and again.. We will firm this up more and more. Our lives will melt inside, Army of youth, come on, Arise. When the mind thinks, the same thing each day, The Heart will help you achieve it. The Horizon is within our reach, Let’s get all our hands together. When we sow good seeds, Can cactus grow from it? Even if we have come past many generations, Will the valour handed down ever go away? One mind, one character, one track for the future. The same strength, the same will power, within and outside our bodies.
Posted on: Sat, 20 Dec 2014 14:14:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015