මචං ලා මේක මා විසින් ලියා - TopicsExpress



          

මචං ලා මේක මා විසින් ලියා Direct කරන ලද Music Video එකක්. අපේ Class එකේ Project එකකට මේක කළේ.. මට මේක ලියන්න help කලා මගෙ හොඳම ෆිට් එකක් Hasini Weerakkody . උඹලට මේක බැලුවම කථාව නොතේරෙන්න පුළුවන්. එහෙම අවුලක් වුණොත් මට Msg එකක් දාපල්ලා. මේක ටිකක් දිගයි, බොහොම නිදහස් මනසකින් බලපල්ලා. මේක ෆට්ට Abstract Creation එකක්. බලලා Comments දීපල්ලා!!! :) :)
Posted on: Mon, 29 Sep 2014 14:40:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015