රජයේ සේවක මහතුන්ට කරණ - TopicsExpress



          

රජයේ සේවක මහතුන්ට කරණ මහත්වරුන්ටයි. අපක්ෂපාතීව කටයුතු කරන්න. බලපෑම් ඇතොත් ඒ බව අපට දන්වන්න. පොලිස් මල්ලිලා බය වෙන්න එපා මෙදා පාර නොකවුට් තමයි ඔයාලට කරදරයක් නම් වංචා සහ මංකොල්ල කෑම් ජනතාවට අයත් රජයේ හෝ පුද්ගලික අයිතිකරුවන් මුදල්, ඉඩකඩම්, ගොඩනැගිලි වංචා සහගත ලෙසින් මංකොල්ල කෑම් අසාධාරන ලෙස බලපෑම් කිරීම් සම්බන්ධව ඔබට හෝ ඔබගේ හිතවතුන්ට මුහුන පෑමට සිදුවීම් ඇතොත් ඔබට නාමිකව හෝ නිර්නාමිකව පැමිණිළි ඉදිරිපත් කරන්න. අපේ රජය යටතේ එම පැමිණිළි විභාග කරමු. ලිපිනය. පැමිණිළි, සිරිකොත මන්දිරය,400, ශ්රීම ජයවර්ධයන පුර, කෝට්ටේ. Anonymous .even எந்த personel அல்லது அரசு ஏமாற்றுதல் அநீதி பற்றி எந்த வருத்தமும் , Pls அனுப்ப Sirkotha , 400, ஸ்ரீ ஜெயவர்தனபுர கோட்டை. Anonymous.Even enta personel allatu aracu ēmāṟṟutal anīti paṟṟi enta varuttamum, Pls aṉuppa Sirkotha, 400, srī jeyavartaṉapura kōṭṭai.
Posted on: Wed, 31 Dec 2014 09:56:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015