රණවීරුවනට සලකනවායයි - TopicsExpress



          

රණවීරුවනට සලකනවායයි කියා මිනිස්සුන්ගේ බදු මුදල් කෝටි දෙකහමාරක් දිනකට වියදම් කරන රාජපක්ෂ වනචාරීන් යුද්දය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන්දුන් රණවිරුවන්ට සලකන ආකාරය . මොහුට තවත් චන්දය දී 2022 වන තෙක් නාමල් රාජපක්ෂ වැනි හිස් තක්කඩියන්ට දන නමා ජීවත්වනවාද #SriLanka, #MY3, #Politics, #ApiSudanam #මරා #Election2015 #2015President
Posted on: Sat, 06 Dec 2014 12:07:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015