ලබන 13 වන දා ශ්‍රී ලංකාවට - TopicsExpress



          

ලබන 13 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිම කර ගැනිම සඳහා ජනාධිපතිවරණයෙන් අනතුරුව රට තුළ සාමකාමී වාතාවරණයක් තිබිය යුතු බවට ප්‍රාර්ථනා කරන ලෙස කතෝලික සභාව විශේෂයෙන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150106_pope_visit_plan
Posted on: Wed, 07 Jan 2015 12:17:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015