ශුරයින්ගේ කුසලානයේ - TopicsExpress



          

ශුරයින්ගේ කුසලානයේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව තරඟය අවසානයේ කොටි නාඩගම් කරුවන් ගේ නාඩගම් වලට එලව එලවා පහරදුන් අපේ ලාංකිකයින් අතරින් කොටින්ට නොබියව අභියෝග කරමින් විරෝධතාවය පාන බටර් පාටට හුරු කබායක් ඇදගත් පුද්ගලයෙක් අපිට වීඩියෝ වලින් දැකගන්න ලැබුණා. ඒ තමයි නිපුල් තෙවරප්පෙරුම සහෝදරයයි.මේ වනවිට ඔහුට කොටි හිතවාදීන්ගෙන් විවිධ තර්ජන පවා එල්ලවී තිබේ.අන්තර්ජාලය ඔස්සේද ඔහුට විරුද්ධව විවිධ මඩ ප්‍රචාර ගෙනයනු ඔහුගේ යහළුවන් කිහිපදෙනෙක් අපව දැනුවත් කරා සිය මවුබිමෙන් බැහැරව සිටියත් මවුබිමට සතුරුකම් කළ කොටි හිවල් නාඩගම් හමුවේ සැබෑ ශ්‍රී ලාංකිකයෙකු සේ නොබියව කොටින්ට එරහිව ක්‍රියාකර නිපුල් සහ අනෙකුත් ලාංකිකයින් අපට ආඩම්භාරයකි.ඔහු අවි රැගෙන කොටින් හා සටනට නොගියද එඩිතරව කොටි බලවේග පන්නා දමන්න ක්‍රියා කල ඔහු ඇතුළු ලාංකිකයෝ විරුවන් පිරිසකි ! || සොයුරණි අපට ඔබ ආඩම්භාරයකි || >> | ඔහු ගැන හැමෝටම #SHARE කරලා කියමු කොටි එලවීමේ වීඩියෝව : youtu.be/QIQjZkTFQd8
Posted on: Sun, 23 Jun 2013 06:45:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015