සත්‍යය සිදු විමකින් ගෙන - TopicsExpress



          

සත්‍යය සිදු විමකින් ගෙන හැර පෑමකි.. ^_^ . මම ඉතින් #Bus එකක මේම මේම යනූ ඉතින් අහ්. ^_^ මට එහා පැත්තේ Shooi Posh අක්කි කෙනෙක් ඉන්නු ඉතින්.. :3 මට ඉතින් ගානක්වත් නෑලු අහ්.. >_< එයා හරිම Busy යැයි ඈ දෙස බලන ඕනම මෝඩයෙක්ට තේරෙයි.. :v (එයට හේතුව:- ඇය මේම Size අලි ලොකු ෆෝන් එකක් වගේ ෆෝන් එකකින් මේම මේම කොල්ලෙක් එක්ක #කඩ්ඩෙන් ((English වලින්))චැට් පාරක් දාගෙන යනවා) •ඔය අතරතුර• එහ් අක්කි මේම #Msge එකක් යවනවා මේම #පොතක් බලන්වා.. :) මේම #Msge යවන්වා මේම #පොත බලන්වා.. :) දැන් නම් ඉතින් මාගේ #සිතට මේම මේම ලොකූ #කුතුහලයක් අවා.. O.o O.o මන් ඉතින් මේම මේම හොරෙන් ඒ Posh Akki පෙරලන #පොත මොකක්ද කියලා බැලුවා.. :o :o :o :o :o හම්ම්ම්මේ ඉතින්... :p :v ඒ #Posh_Akki මේම මේම බලලා තියෙන්නේ #මලලසේකර_Dictionary එකක් අනී.. :v :v :v අනා පව් අක්කියා.. :( :/ :( ඔන්න ඕමයි ඕක උනේ.. :D :D Be CareFull Mah Brrowdss.. ;)
Posted on: Mon, 10 Nov 2014 13:29:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015